~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ado nuwara wadak naa:frown:
    ohe ekiyak mata boot eka tibba:(
    එහෙම බැලුවොත් නුවර උන් කීයකට නුවරම කෙල්ලෝ බූට් තියල ඇද්ද :(

    දැන්කාලේ කෙල්ලෝ දුන්නෙන් විදින උන්ට කැමති නෑ බන් අඩුගානේ සෙල්ලන් පිස්තොලයක්වත් ගන්න එපැයි :oo:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    එහෙම බැලුවොත් නුවර උන් කීයකට නුවරම කෙල්ලෝ බූට් තියල ඇද්ද :(

    දැන්කාලේ කෙල්ලෝ දුන්නෙන් විදින උන්ට කැමති නෑ බන් අඩුගානේ සෙල්ලන් පිස්තොලයක්වත් ගන්න එපැයි :oo:

    wannila aththonma kaali 2k 3k run karanawa ban ai ban mata bari:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    lidata watilath samawa gannawa balapan ahinsaka kama:lol:
    නෑ බන් ඕක තමා නුවනක්කාරම වැඩේ. කොල්ලෝ එක්ක ගේමට ගියොත් ඌ සින්දු කියලත් ඉවරයි ෆේස්බුක් පේජ් එක කරලත් ඉවරයි. තාම නැගගෙන එන කාලේ ඔහොම ඉඳල උට ඉස්සරහට යන්න බෑ නෙ කොල්ලෝ තරහකරගෙන.
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    නෑ බන් ඕක තමා නුවනක්කාරම වැඩේ. කොල්ලෝ එක්ක ගේමට ගියොත් ඌ සින්දු කියලත් ඉවරයි ෆේස්බුක් පේජ් එක කරලත් ඉවරයි. තාම නැගගෙන එන කාලේ ඔහොම ඉඳල උට ඉස්සරහට යන්න බෑ නෙ කොල්ලෝ තරහකරගෙන.

    mamanam hitanne naa ban uge sinduwakwath aye minissu ahai kiyala:baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොකද්ද මනුස්සයෝ බාර් එකක අයිතිකාරයා තමා පන්සලේ ප්‍රදාන දායකය :baffled: හාමුදුරුවන්ටත් ලැජ්ජ නෑ මට පේන්නේ :D

    කොයි හාමුදුරුවෝද යකෝ දැන් එහෙම නැත්තේ..
    දුමින්ද සිල්වා ඉන්නකොට බලපංකෝ එහෙනන්..
    තියෙන තැනින් ගන්න බලන්නේ..
    මම නං පන්සලට යැවෙන්නෙම නෑ ඇත්තටම වයිෆ් තමයි ඕව කරන්නේ..
    උඹ විශ්වාස කරපං අපේ පන්සලේ හාමුදුරුවෝ ජීවිතේට සුරාමේරය ගැන බණක් වත් කියන්නේ නෑ පන්සලේ වයිෆ්ට අප්සට් ගිහිං පන්සල් එන එකක් නෑ කියල..
    සත්තකටම මේ කියන්නේ..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    bokken kalama ehema tamai ban nuwara nama ahenakotath awul yanne ekane:(
    නුවරට බැනලා මක් වෙනවද? ඒ කෙල්ලට බැනපිය... ආයේ කෙල්ලෙක් ජා ඇලින් හොයාගත්තත් බූට් කන්න වෙනවා පුතේ හරියට ටක්කෙට ඇක්ශන් නොගත්තොත්