~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mage iwaseema nati una ban:(
    අනේ බන් ඇයි මේ මෙච්චර සල්ලි තියෙන උන්,බලන බලන හැම තැනම iphone එක අතේ තියාගෙන යන උන්, මේවා වීඩියෝ කරද්දී විතරක් හපුටු කොලිටියක් තියෙන ඒවගෙන් වීඩියෝ කරන්නෙ. :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    moko wenne bro's?
    gan wathula mokko wenne? ubala ok da?
    හලෝ මචන් කොහොමද :oo: අර ඉස්සර පෙට්ටි කඩෙන් පුජා වට්ටියක් අරන් එන්න දේවාලෙට තියන්න.දේවතාවී දැන් නං නෑ හෙට උදේට හම්බෙන්න පුළුවන් :yes: