~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මාත් ඒකට තම ට්‍රයි එක


    හොයල හොයල මේක හම්බුනා

    http://www.guidetocse.com/#axzz4iGHBlbbO

    කොහොමද දන්නෑ මේ සයිට් එක ගැනනම් ච්චර

    u.saradiyelge ත්‍රේඩ් කියවලා තියෙනවද,

    මේකත් අන් ටිකක් කියවලා තියෙනවා

    https://cse.edu.lk/publication/detail/school_brochure___sinhala

    https://cse.edu.lk/publication/detail/investor_guide___sinhala

    owa kiyewwa bn.mata one une online app eken full control karanna puluwan widiha.agamethi awama mudalak dammane bn a software use karanna danna one
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    owa kiyewwa bn.mata one une online app eken full control karanna puluwan widiha.

    ඔය සයිට් වල වැඩි දෙයක් නැද්ද බන්, මට තාම ඕව තේරෙන්නෙ නෑ, ෆොරෙක්ස් වගේමද ,
    agamethi awama mudalak dammane bn a software use karanna danna one

    මේක තේරුන්න්නෑ :confused: