Redio tharidu neda....
රේඩියෝ තරිදු
uge gewal koheda nodanimi. executer dannawa wenna one.
Redio tharidu neda....
රේඩියෝ තරිදු
රේඩියෝ තරිදු
watetama yata welalu.gedarata nam awlak nathilu.gedara wathura nathilu use karanna
uge gewal koheda nodanimi. executer dannawa wenna one.
watetama yata welalu.gedarata nam awlak nathilu.gedara wathura nathilu use karanna
කොහෙද දැනගත්තෙ![]()
ලෙවල් කීවෙ?
ඉතිං ලන්කාව ගොඩ යනවා කියලත් කියන්න බෑනෙ![]()
ලෙවල් කීවෙ?
ඉතිං ලන්කාව ගොඩ යනවා කියලත් කියන්න බෑනෙ![]()
api stock karanne profit ganna neweine bn.kotas mila adu wenakota ewa aran wadi wenakota wikunannane.profit gannawa nam billion ganak stock karanna wenawa

primary,secondary level 2k thiyenawa.primary ayata mukuth balathala company eke.a unata secondary ayagen permission onelu company decision walata

uge gewal koheda nodanimi. executer dannawa wenna one.

ඔව්, අඩුවෙනකොට අරං වැඩි වෙලාවෙදි විකුනන එක තමා, ලෙවල් වැඩි වෙනවා කීවෙ මොකේටද,
ෆොරෙක්ස් වලට එහෙම බයි කරලා තියලා ක්ශනිකව සෙල් කරාම ඒක ගන්න අය ඉන්නවානෙ,
cse එකෙත් බයි කරලා ප්රයිස් එක වැඩි වුනාම සෙල් කරද්දි ඒක ගන්න අය ඉන්නවාද් ක්ශනික![]()
ඊයේ නම් අවුලක් නෑ කියුවා![]()
ඊයේ නම් අවුලක් නෑ කියුවා![]()

Api sell karanakota buy karanna innawada kiyala adala na.ethakota company eke stock eyalata sell karanna wenawa.forex eke wage cse eketh karanna software ekak thiyenawa.eka lesiy.apita hithuna welawe buy,sell karanna puluwan.nathnam ithin brokerta kiyala fax karanna one

දැන් ඔය සොෆ්ට්වෙයාර් එක අපිට දෙන්නේ නැති කතාවක් ආරංචි උනා.
බ්රෝකර්ලට විතරලු දෙන්නේ
ඇත්තද බොරුද දන්නේ නෑ
Bonna wathura na lu da...
උබට කිට්ටුයිද?
උන්ට බොන වතුරලු ප්රශ්නෙකට තියෙන්නේ බන්.
වතුර ටිකක් යවන්ඩ විදියක් නැද්ද?