~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හපෝ ..ඒ නගා අයියට ආදරේ එකෙක් නෙවේ බන් යාළුවෙක්ව පෙන්වන්නේවත් නැ එයානම් මලාට මට කෙල්ලෙක් සෙට් කරන නැ එක ෂුවර් රුමට කොල්ලෙක් හොයනවලු එකටවත් මට චාන්ස් දෙන නැ :(:(:(

    :no:allasakwath dilawath beri weida?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :no:allasakwath dilawath beri weida?
    එකී අල්ලස් ගැන නැ ...:(:( ගොඩක් උන් මේ සැරේ උගන්වන් නැ සයිටම් කෙස් නිසා එවයින්ම ගොඩ ගිහින් එකයි දෙන්නෙයි ඉතිරි ...ඒවත් කැම්පස් පටන් ගත්ත ගමන් දා ගනී:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පල යන්න ගෙම්බා:frown::frown: මන් වගේ එකෙක් මුළු මාතලේම හොයන්න නැ කියලා මේ ගමේ ඕන එකෙක් දන්නවා ....ඕනනම් අවට පන්සල් 3,4ක හමුදුරුවන්ගෙන්ම මන් ගැන අහලා බලාපල්ලා
    උඹ වගේ ගොනෙක් යකෝ මෝඩ මූසලයෙක්...

    නංගී දන්නවනේ යකෝ එකට ඉන්න යාලුවගේ ඇද කුද...
    ඉතින් තොට සෙට් කරන්නේනැත්තේ ඒක නිසා වෙන්නැති...
    උඹේ අඩුපාඩු නම් ඉතින් බැන්දම තමා රට්ටු දැනගන්නේ :lol:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හපෝ ..ඒ නගා අයියට ආදරේ එකෙක් නෙවේ බන් යාළුවෙක්ව පෙන්වන්නේවත් නැ එයානම් මලාට මට කෙල්ලෙක් සෙට් කරන නැ එක ෂුවර් රුමට කොල්ලෙක් හොයනවලු එකටවත් මට චාන්ස් දෙන නැ :(:(:(

    දැන දැනාම යාලුවන්ව අමාරුවේ දාන්න නගාට හිත දෙන්නෙ නැතිව ඇති :yes::yes::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පල යන්න ගෙම්බා:frown::frown: මන් වගේ එකෙක් මුළු මාතලේම හොයන්න නැ කියලා මේ ගමේ ඕන එකෙක් දන්නවා ....ඕනනම් අවට පන්සල් 3,4ක හමුදුරුවන්ගෙන්ම මන් ගැන අහලා බලාපල්ලා

    මාතලේ නෙමේ ලෝකෙවත් නැතිව ඇති :lol::lol:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹ වගේ ගොනෙක් යකෝ මෝඩ මූසලයෙක්...

    නංගී දන්නවනේ යකෝ එකට ඉන්න යාලුවගේ ඇද කුද...
    ඉතින් තොට සෙට් කරන්නේනැත්තේ ඒක නිසා වෙන්නැති...
    උඹේ අඩුපාඩු නම් ඉතින් බැන්දම තමා රට්ටු දැනගන්නේ :lol:

    :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉන්ජිනියරින්ග්

    1. යකෝ මේකේ කී දෙනෙක් ඉන්නවද....
    2. උඹ මේ සැරේ ඒලෙවල් කලාද?
    3. පලවෙනි පාරද?
    4. ඉසඩ් ස්කෝර් කීයද?
    5. ඇයි නිකන් සැකෙන් වගේ ඉන්නේ මාජින්ද?
    :growl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ වගේ ගොනෙක් යකෝ මෝඩ මූසලයෙක්...

    නංගී දන්නවනේ යකෝ එකට ඉන්න යාලුවගේ ඇද කුද...
    ඉතින් තොට සෙට් කරන්නේනැත්තේ ඒක නිසා වෙන්නැති...
    උඹේ අඩුපාඩු නම් ඉතින් බැන්දම තමා රට්ටු දැනගන්නේ :lol:

    :lol::lol::lol:
    ඌට නොසැලී ඉන්න කියහන්.අපි ඉන්නවා සපෝර්ට් එකට
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කැලණි‍ය, කඩුවෙල, බි‍යගම, මුල්ලේරි‍යාව පැත්තේ කාලගුණ තත්ව‍ය කොහොමද දැන්......දැනගන්න විදි‍යක් ති‍යනවද.......
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    1. යකෝ මේකේ කී දෙනෙක් ඉන්නවද....- දන්නේ නෑ
    2. උඹ මේ සැරේ ඒලෙවල් කලාද? - නෑ
    3. පලවෙනි පාරද? - ඔව්
    4. ඉසඩ් ස්කෝර් කීයද? - මතක නෑ
    5. ඇයි නිකන් සැකෙන් වගේ ඉන්නේ මාජින්ද? - නෑ බීජිං
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    1. යකෝ මේකේ කී දෙනෙක් ඉන්නවද....- දන්නේ නෑ
    2. උඹ මේ සැරේ ඒලෙවල් කලාද? - නෑ
    3. පලවෙනි පාරද? - ඔව්
    4. ඉසඩ් ස්කෝර් කීයද? - මතක නෑ
    5. ඇයි නිකන් සැකෙන් වගේ ඉන්නේ මාජින්ද? - නෑ බීජිං

    :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කැලණි‍ය, කඩුවෙල, බි‍යගම, මුල්ලේරි‍යාව පැත්තේ කාලගුණ තත්ව‍ය කොහොමද දැන්......දැනගන්න විදි‍යක් ති‍යනවද.......
    මෙකේ ඉන්න උන්ගෙ ගම් නම් එහෙ නෙවෙයි.. නෑදෑයෙක්ගෙන් වත් අහලා ලියයි කවුරුහරි පින්වතෙක්