~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් නිවුස් වලට ඇමති සොන්නයෝ දෙන්නෙක් කථාකලා.ගංවතුර ගැන.අධ්‍යාපන ඇමතියයි නිවාස ඇමතියයි.උන්ගේ අමාත්‍යාංශද මේ වෙලාවේ ක්‍රියාකාරීව තියෙන්න ඕනි?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් නිවුස් වලට ඇමති සොන්නයෝ දෙන්නෙක් කථාකලා.ගංවතුර ගැන.අධ්‍යාපන ඇමතියයි නිවාස ඇමතියයි.උන්ගේ අමාත්‍යාංශද මේ වෙලාවේ ක්‍රියාකාරීව තියෙන්න ඕනි?

    janaadhipathi agamaethi ehema නැද්ද රටේ :confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් නිවුස් වලට ඇමති සොන්නයෝ දෙන්නෙක් කථාකලා.ගංවතුර ගැන.අධ්‍යාපන ඇමතියයි නිවාස ඇමතියයි.උන්ගේ අමාත්‍යාංශද මේ වෙලාවේ ක්‍රියාකාරීව තියෙන්න ඕනි?
    අකිල කියනව ඇහුන හැම ලමයටම ඇඳුම් දෙක ගානේ දෙනව කියල