~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    kohomada a paththe gangawalwala thathwe?

    බොල්ගොඩ ගඟ නම් උතුරලා නෑ.නමුත් ප්‍රස්නේ තියෙන්නේ පනාපිටිය ඩෑම් එක ගියොත් ඒ වතුර එකතුවෙන්නේ බොල්ගොඩ ගඟට.එතකොට ලොකු අවුලක් වෙනවා.එහෙම උනොත් ඩෑම් එකේ තියෙන වතුරයි කළුගඟෙන් එන වතුරයි දෙකම බොල්ගොඩ ගඟට එනවා.