~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටිකක් විතර සනීපයි.... අමාරුවෙන් ඉන්නවා....
    උණ නං ලේ චෙක් කරගන්න දැන් එක එක වසන්ගත හැමතැනම. ටවුන් එකේ කියන්නේ කොහොමත් ෂුවර් නෑ.

    උඹට මොකක්හරි උනොත් සෙනෙහෙලතා නංගි ගැන මම බලාගන්නන් ඒ ගැන බය වෙන්න එපා :yes:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උණ නං ලේ චෙක් කරගන්න දැන් එක එක වසන්ගත හැමතැනම. ටවුන් එකේ කියන්නේ කොහොමත් ෂුවර් නෑ.

    උඹට මොකක්හරි උනොත් සෙනෙහෙලතා නංගි ගැන මම බලාගන්නන් ඒ ගැන බය වෙන්න එපා :yes:

    :rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උණ නං ලේ චෙක් කරගන්න දැන් එක එක වසන්ගත හැමතැනම. ටවුන් එකේ කියන්නේ කොහොමත් ෂුවර් නෑ.

    උඹට මොකක්හරි උනොත් සෙනෙහෙලතා නංගි ගැන මම බලාගන්නන් ඒ ගැන බය වෙන්න එපා :yes:

    ඩෙංගු නෙවෙයි වෛරස් උණ.... ලේ චෙක් කලා...
    ඒකනං අවුලක් නෑ..... උඹ කොහොමත් පරණ බඩුවලට ආසයිනේ.... :P

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩෙංගු නෙවෙයි වෛරස් උණ.... ලේ චෙක් කලා...
    ඒකනං අවුලක් නෑ..... උඹ කොහොමත් පරණ බඩුවලට ආසයිනේ.... :P

    ඇන්ටික් බඩු තමා වටින්නේ, ආට් ලංකා එකේ ඉස්සරහින් සුද්දොන්ට පේන්න හිටවල තියන්න පුළුවන් :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඇන්ටික් බඩු තමා වටින්නේ, ආට් ලංකා එකේ ඉස්සරහින් සුද්දොන්ට පේන්න හිටවල තියන්න පුළුවන් :D

    අපිට ටික දවසකින් කටුස්සවත් ඒ කටුගෙට විකුනන්න පුළුවන් වෙයි
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කට.... කට... ඒ දැරිවිට ඇහුණොත් දුක හිතෙයි... අහිංසක එකී.... :sorry:

    එහෙමද,අහු වෙනකන් තමයි හිටියෙ තමුන්ව.තමුන් හින්ද තමයි ඒ කාලෙන් පස්සෙ දහම් පාසලට ඉගෙන ගන්න කව්රුත්ම ගැහැණු ලමයි ආවේ නැත්තෙ.උගන්නන්න ආපු නැන්දලයි,අක්කයි විතරයි
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිටවල ද....? නවලද....? :oo:
    මොනවමේ කියන කතා :no: මම ඒ දැරිවිට රස්සාවක් අරන් දෙන්න පොරොන්දු උනා රිසෙප්ෂන් එකේ ඉස්සරහින් ඉඳගෙන සුද්දන්ට ආයුබෝවන් කියන්න :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    windows language pack update එකක් ඇවිත් මෙහෙම කෙල උන තවත් අය සිටීද ??

    6tdT0qH.jpg