~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled::baffled::baffled:මටත් කම්මැලියි බං.නිදාගත්තා නම් හරි
    මනුස්සයෝ ඩියුටි කරද්දී නිදාගන්න එපා :no:

    ෆොටෝ ගහල ෆේස්බුක් දැම්මොත් කොහොමද රෙද්දක් ඇඳගෙන ආය ජොබ් එකට යන්නේ.

    1-police.jpg
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මූ මෙහෙම නිදියං ඉන්න කොට රතිඤ්ඤා හඩක් ඇහුණොත් හතර අතට වෙඩි තියලා අහිසංකයන් 3 - 4 ක් එලොව යවනව ෂුවර්.... :lol:

    :rofl: owa wala bullet load karala newei thiyaganne
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිරාවටම රම්බඩගල්ලට වහින්නෙ නෑ, අදත් පිනි බෑව කීප සැරයක්ම වහින්නෙ නෑ ටිකක්වත් සැරට :(:(රෙදි ගෙට අරන් එපා වෙනව :sorry:
    :oo: meheta thwa payakin loku wassak enawa yai sithe