~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    අනේ මචං.. දුකෙන් ඉන්න එපා !!

    ජීවිතේම කලකිරෙනව වෙන දේවල් එක්ක. එහින් ලැප. තව පැත්තකින් විද්‍යාපීඨ ගමන. අනික් පැත්තෙන් තව තව පඩිසන් දීපු කරුම. කරුම කාලයක් මේකනං මට :( :(

    මෙහෙට කරන්ට් එක නෑ.ඒ මදිවට හොඳටම වහිනවා

    අඩෝ උඹලට ගංවතුරද මචං. අපිටනං සැරටම පායනවා. වැස්සෙත් දවසයි. එදා නං ඒසී දාගෙන වගේ හිටියෙ ගේ ඇතුලෙ. අද නං ෆෑන් එකත් මදි තියන රස්නෙට. :(
     
    ජීවිතේම කලකිරෙනව වෙන දේවල් එක්ක. එහින් ලැප. තව පැත්තකින් විද්‍යාපීඨ ගමන. අනික් පැත්තෙන් තව තව පඩිසන් දීපු කරුම. කරුම කාලයක් මේකනං මට :( :(

    අඩෝ උඹලට ගංවතුරද මචං. අපිටනං සැරටම පායනවා. වැස්සෙත් දවසයි. එදා නං ඒසී දාගෙන වගේ හිටියෙ ගේ ඇතුලෙ. අද නං ෆෑන් එකත් මදි තියන රස්නෙට. :(

    පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න බලපං. රටටම කරුම කාලයක්නෙ මචං. ඔක්කෝම හොදින් විසදෙයි :yes::D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අඩෝ උඹලට ගංවතුරද මචං. අපිටනං සැරටම පායනවා. වැස්සෙත් දවසයි. එදා නං ඒසී දාගෙන වගේ හිටියෙ ගේ ඇතුලෙ. අද නං ෆෑන් එකත් මදි තියන රස්නෙට. :(

    මෙහෙට වහිනවා.ග්අංවතුර නම් නෑ.කරන්ට් එක නැති වුණාම එපා වෙනවා.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ටවුන් එකේ පාරවල් දැන් හදලද. ඉස්සර නම් මඩ ගොඩවල්නේ

    ටවුන් එකම වෙන රටක සිට්ය් ප්ලෑන් එකකට හැදුව මුලක ඉඳන්.දැන් එහෙම අවුල් නෑ.ටවුන් එකට යන පාර තමයි යට වෙන්නෙ