ලැපට කෙල වුණු අපේම සහුර්දයෙක්සුභ සන්ධ්‍යාවක්
මිතුරනි! මිතුරියනී
ඩබල් බසින්ගාkohomada
ලැපට කෙල වුණු අපේම සහුර්දයෙක්

Esema wewa!

අනේ මචං.. දුකෙන් ඉන්න එපා !!
සාමාන්‍යයෙන් ගලන්නේ නෑනෙ මලේ ඔයි පැත්තටමෙහෙට කරන්ට් එක නෑ.ඒ මදිවට හොඳටම වහිනවා
අනේ මචං.. දුකෙන් ඉන්න එපා !!
මෙහෙට කරන්ට් එක නෑ.ඒ මදිවට හොඳටම වහිනවා

උම්මා !! දැ න් ගූගල් එකේ සිංහල කීබෝර්ඩ් එකක් තියනවා කෙලින්ම කොටන්න පුලූවන් ඇන්ඩ්‍රොයිඩ් වල.
සාමාන්‍යයෙන් ගලන්නේ නෑනෙ මලේ ඔයි පැත්තට
ජීවිතේම කලකිරෙනව වෙන දේවල් එක්ක. එහින් ලැප. තව පැත්තකින් විද්‍යාපීඨ ගමන. අනික් පැත්තෙන් තව තව පඩිසන් දීපු කරුම. කරුම කාලයක් මේකනං මට![]()
![]()
අඩෝ උඹලට ගංවතුරද මචං. අපිටනං සැරටම පායනවා. වැස්සෙත් දවසයි. එදා නං ඒසී දාගෙන වගේ හිටියෙ ගේ ඇතුලෙ. අද නං ෆෑන් එකත් මදි තියන රස්නෙට.![]()


ටවුන් එකේ පාරවල් දැන් හදලද. ඉස්සර නම් මඩ ගොඩවල්නේගලන්නෙ නම් නෑ.සමහර අවුරුදු වල පාරවල් යට වෙනවා.හොටෙල් එක්කම
අඩෝ උඹලට ගංවතුරද මචං. අපිටනං සැරටම පායනවා. වැස්සෙත් දවසයි. එදා නං ඒසී දාගෙන වගේ හිටියෙ ගේ ඇතුලෙ. අද නං ෆෑන් එකත් මදි තියන රස්නෙට.![]()
ටවුන් එකේ පාරවල් දැන් හදලද. ඉස්සර නම් මඩ ගොඩවල්නේ
උඹ ඉන්නේ කොයි පාරෙද?ටවුන් එකම වෙන රටක සිට්ය් ප්ලෑන් එකකට හැදුව මුලක ඉඳන්.දැන් එහෙම අවුල් නෑ.ටවුන් එකට යන පාර තමයි යට වෙන්නෙ