~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොලිසියට නිකන් බන් කඩේට ගිහින් තග දාල
    ඩේටා කාඩ් ඉල්ලගන්නවලු. :D

    ඒ පැත්තේ පාරෙ යන අය හූරපු නැති ඩේට කාඩ්ලු අරන් යන්නෙ ලයිසන් ඉන්ශුවරන්ස් වෙනුවට :baffled::baffled: