~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Oya dakkaka mata baninawa:(:(


    අලේ...මම දන්නෙත් නෑ මොනවද කිව්වෙ කියල...අද නම් radio තිබුනොත් මට එන්න බැරි වෙනව...දැන් කරන්ට් එක නෑ...කලුවරේ බයේ ඇදට වෙලා ඉන්නව


    :sorry:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එකෙක් මේකේ ඉංගිරිසියෙන් කතා කරන්නෙ නෑ මීට පස්සේ :growl: වනපියව් හෙළුවෙන් :yes:


    ඔන්න වනන්න හදන්නෙ හෙලුවෙන්....girls ඇස් වහගන්න ඉක්මනට...

     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Oya dakkaka mata baninawa:(:(

    මේ කැකුලි මේ කොහෙ මංගච්චන්වැයි මේ හැන්දෑ කොරේ..
    මේ හූරෝ මේ ඇන තියාන බලා ඉන්නේ කැකුළියක් එනකං කර තියාන කැලෑ පොජ්ජට වදින්න..
    ඕව්වා හොද ගමන් කාරිය නෙමෙයි ඕං මේ ගොම්මනේ..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ කැකුලි මේ කොහෙ මංගච්චන්වැයි මේ හැන්දෑ කොරේ..
    මේ හූරෝ මේ ඇන තියාන බලා ඉන්නේ කැකුළියක් එනකං කර තියාන කැලෑ පොජ්ජට වදින්න..
    ඕව්වා හොද ගමන් කාරිය නෙමෙයි ඕං මේ ගොම්මනේ..

    Redio ahanta aiyandi...redio ahanta...