~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතින් කෑම ඉවරයිලු :baffled: එහෙනං ආය ඉන්නෙ කුක්ක තමා. මේ දවස්වල හොඳට කාල කාල මහත් වෙලා ඉන්නෙ :D

    ඌටත් බලූ ජරාවක්ද කොහේද පෑගිල අප්සට් එකකින් ඉන්නේ.... :no:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සයෝ දේවාලයේ සියලුම දෙනා සමග

    Happy Birthday Sara !

    D48O6Eq.jpg

    Happy Birthday to You...
    Happy Birthday to You...
    Happy Birthday Dear Sara...
    Happy Birthday to You...

    mamada ara oyata eha paththe inne?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌටත් බලූ ජරාවක්ද කොහේද පෑගිල අප්සට් එකකින් ඉන්නේ.... :no:
    පුදුම වෙන්න දෙයක් නෑ හැම තැනම රිංගනවනෙ කික්කියෝ පස්සේ ගිහින් :baffled: උදෙත් මම දැක්ක කුණු කානුවක් අස්සෙ ඉඳන් මතුවෙනව, පුරුද්ද යවන්න බෑ නෙ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    පුදුම වෙන්න දෙයක් නෑ හැම තැනම රිංගනවනෙ කික්කියෝ පස්සේ ගිහින් :baffled: උදෙත් මම දැක්ක කුණු කානුවක් අස්සෙ ඉඳන් මතුවෙනව, පුරුද්ද යවන්න බෑ නෙ.
    :lol::lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පුදුම වෙන්න දෙයක් නෑ හැම තැනම රිංගනවනෙ කික්කියෝ පස්සේ ගිහින් :baffled: උදෙත් මම දැක්ක කුණු කානුවක් අස්සෙ ඉඳන් මතුවෙනව, පුරුද්ද යවන්න බෑ නෙ.

    :sorry::no::no::frown:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    uba yanavadha අරක බලන්න එක්සිබිශන් එක,

    ලන්කාවෙ ලොකුම කන්ස්ට්‍රක්ශන් එක්සිබිශන් එක මොකද්ද, අගෝස්තු වල තියෙන එකද
    welawak ne bn yanna :(
    :(