~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පුදුම වෙන්න දෙයක් නෑ හැම තැනම රිංගනවනෙ කික්කියෝ පස්සේ ගිහින් :baffled: උදෙත් මම දැක්ක කුණු කානුවක් අස්සෙ ඉඳන් මතුවෙනව, පුරුද්ද යවන්න බෑ නෙ.

    :rofl:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒකනේ, අර උඩ ඉදන් ආයුබෝවන් කීයන්නෙ උයානෙ:),

    කටුස්ස දාල තියෙන්නෙ අර එයාර් හොස්ටස් කෙනෙක්ද කොහෙද:lol::lol::baffled::baffled:

    ow ow man dakka lassana ekkenk dala inne.:p