~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mage mulinma hitha giya appachchige yaluwekge puthekta. mata wada awruddak wadimal. eyat mata kamti wage. amuththak tibba eya hambeddi. eth e modaya magen ahuwe na. hugak aya hithan hitiye eth api denna yalui kiyala. eth ehema sambandayak tibbe na hambena nisa katha baha karanawa. podi kale idan yaluwone. :dull:

    passe kaleka e ayya ahuwa. man hariyatam kamaththa dun na. eth eyage ammala mata akamthi. kula case eka nisa. eyage amma seen1 loku karala kadala damma eka. eth adatat api hoda yaluwo. dan eya inne USA wala. chines kellek ekka yalu wela inne.

    චයිනීස් කෙල්ල මොන කුලේද දන්නෑ, :confused:
    අපේ හාමු නැද්ද දැනගන්න චයිනීස් අය මොන කුලේද කියලා :confused:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇත්තටම මම නම් තාම කෙල්ලෙක් එක්ක යාළු වෙලා නෑ.මුලින්ම කැමැත්තෙන් හිටියෙ පන්තියෙ මට එහා පැත්තෙ පුටුවෙ හිටපු කෙල්ලට.ඒ 11 දි.මං ඒ කෙල්ලට කැමතියි කියල හිතුනෙ අර කෙල්ලෙක් මට බස් එකේදි බැන්නට පස්සෙ

    :lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :dull::dull::no::no: man kettui scl kale godak kettui. mage ina 25k witara e kale. :baffled: dan na lassanada nadda kiyala. mage passen kollo awith athi 20k ta wada scl kale. campus yana kalet sahenna kattiya ahuwa. man sports kara scl eke famous. enisa godak aya aduranawa. mata kollek dawasak CR pitu 6ka liumak dunna. paw asaranaya. :baffled:

    :lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol::lol::lol: kettu unata lassanaine ..skul kalet inna athi ..cr pitu 6ka love letter dena pissa kauda nande..uta oya diwiya loken bahala wage penna athi..pitu 6 monawada attata tibbe..oya rosa malak.suranganawiyak,dewliyak kiyala tibbada:baffled::baffled:

    මටනං පිටු 6ක් තියා වචන 6වත් ලියාගන්න තේරෙන්නෙ නෑ, :baffled:

    කෙල්ලෙක් ඇවිල්ල ප්‍රශ්න පත්තරයක් වගේ දුන්නනම් ලියන්න පුලුවන් :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එතකොට පන්තියෙ ගැහැනු ලමයි පිරිමි ලමයි එකට වාඩි කරවල වැඩ කරේ.ඒ හින්දා කෙල්ලෙක්ව වුවමනාවක් උනෙ නෑ

    ආය කියහං බලන්ඩ,

    ඒ කියන්නෙ අල්ලපු පුටුවේ හිටපු අයත් එක්කත් ලව් කරාද :oo:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    balan hitu, lagatama denakan:P

    ඒත් බං ඒකෙ නිත් පැත්තමනෙ වෙන්නෙ මන් කෙල්ලෙක්ගෙන් pප්‍රශ්න හන තත්වෙටනේ වැටෙන්නෙ,

    උන් කියන ඒව තේරෙන්න කියන්නෙ නෑ, ඉතින් ප්‍රශ්න කරලා අහන්න ඕන :yes: