~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලස්සන බෝතලයක් බන්, අමුතු හැඩේ එකක් :yes: මට බෝතලේට ආස හිතුන ඉතින් ඇතුලේ තිබුන ඒවා කාණුවට හලලා බෝතලේ ගෙදර ගෙනිච්ච
    5595669.png
    image

    උබ අර කලන්තේ කියලා වැටිලා හිටියේ ඒක හලපු තෑනද බන් ??
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලස්සන බෝතලයක් බන්, අමුතු හැඩේ එකක් :yes: මට බෝතලේට ආස හිතුන ඉතින් ඇතුලේ තිබුන ඒවා කාණුවට හලලා බෝතලේ ගෙදර ගෙනිච්ච :sorry:

    දන්න එකෙක් මට පොඩ්ඩක් කියනවද කටුස්සො පන පිටින් අල්ලගන්න පුළුවන් උගුල් මොනවද තියෙන්නේ කියල.