~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වරෙන්කො අල්ලන්න :D නැට්ට තමා අල්ලන්න වෙන්නෙ. වැඩිය කෑ ගැහුවොත් රතු හාමිනේට පණිවිඩේ යවනව කොම්පියුටර් එකේ එල්ලිලා දහඅටේ කෙල්ලෝ එක්ක සේක්ස්ටින් කරනව කියල :D

    කොස්සෙන් වදිද්දී කොහොමද රතුවට :D

    අලුත් ටිං ජාතියක්ද :confused:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සුන්නත් කරලා හරියන්නේ නෑ
    කපලම දාමු මුලින්ම

    කපලා දාල ඔකට අලියෙක්ගේ එකක් තියල මහන්න ඕනේ එල්ලන් දුවන්න..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට අපේ ගෑණි අහයි මොනවද යකෝ සෙක්ස්ටින් කියල..
    :rofl:
    මම රූප සටහන් එක්කම පැහැදිලි කරලා දෙන්නං කෝ. එතකොට උඹට කොස්සෙන් නෙවේ යකඩ බටේකින් හම්බෙන්නේ ගුටි :P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :rofl::rofl::rofl:
    මූට අවිදගන්ඩ බැරුව උඩ නැගගෙන තමයි ඉන්ඩ වෙන්නේ :rofl::rofl::rofl:

    ඕකව උගේ රැලෙන් ගහල පන්නයි මූසලය අරකට බරව හදාගෙන ඇවිල්ලා කියල..