~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mehema hitanna epa gemboo.bokkenma love karapan.kamathinama uparima lovama pennapan hangan inne nathuwa.love kiyanne me ardara wadan newe taman kauda koiwageda eyata ardare karanne hamada kiyala pennapan danenna dipan.kawadawat ehema kalot kellek nathi wen na.
    (kella salli depala nathuwa ardare balanawanam witarai oka valid)

    වරහං ඇතුලේ ඉයෙන විදියේ කෙනෙක්නම් නෙමේ,

    හැබැයි දැන් මන් ඉන්නවාද නැද්ද කියලා හොයන්න අරගෙන තියෙනවා, ෆෝන් එක සතියකට වඩා තිබ්බෙ නැති හින්දා දවස් දෙකක්ම යද්දි හොයලා තියෙනවා කෝල් අරගෙන එහෙම ,:baffled: යාලුවොත් එක්කත් කතා වෙලා :rofl::rofl:

    අන්තිමේට ඔන්ලයින් හිටියේ මෙදා කියලා :lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වරහං ඇතුලේ ඉයෙන විදියේ කෙනෙක්නම් නෙමේ,

    හැබැයි දැන් මන් ඉන්නවාද නැද්ද කියලා හොයන්න අරගෙන තියෙනවා, ෆෝන් එක සතියකට වඩා තිබ්බෙ නැති හින්දා දවස් දෙකක්ම යද්දි හොයලා තියෙනවා කෝල් අරගෙන එහෙම ,:baffled: යාලුවොත් එක්කත් කතා වෙලා :rofl::rofl:

    අන්තිමේට ඔන්ලයින් හිටියේ මෙදා කියලා
    :lol::lol:
    Yako atata labila tiyana eka kate dagan nathuwa passe adanna epa.oka kate daganna balapan natta wana wana metana lagan in nathuwa.poddak hamadama kella ekka payak dekak chatak dapan.uba nathi unama palu danena widiyata wada karapan!!wali dagan nathuwa hama welema kellawa sathutin tiyanna wada karapan.masen wade goda daganna puluwan:baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේ රතුවා ත්‍රෙඩ් එක වැරදි පාරේ අරන් යනවා :no: ඇරෝ ඔය ආදර කතාවක් පටන් ගනින්

    මං කවද්ද මිනිහෝ කොහොමත් හරි පාරේ ගියේ..
    මං කවදත් ගියේ වැරදී පාරේ තමයි මිනිහෝ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ රතුවා ත්‍රෙඩ් එක වැරදි පාරේ අරන් යනවා :no: ඇරෝ ඔය ආදර කතාවක් පටන් ගනින්
    hitha giya kello gana wenama dala main ardara kata 2k tiyanawa.eken antima tibba godak famous hachiz katawa dannada??anikwa tika tika okkomala wistara dammama dannam :baffled::baffled:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දුප් යන්ඩ බලපං උඹ තමා මගේ චරිතේ ඝාතනය කරන්නෙ මෙතන
    4722158.png
    ලබන පාර ෆොටෝ එකෙනුත් උඹව කපනව හිටපන්කෝ
    image

    7490370.gif
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Yako atata labila tiyana eka kate dagan nathuwa passe adanna epa.oka kate daganna balapan natta wana wana metana lagan in nathuwa.poddak hamadama kella ekka payak dekak chatak dapan.uba nathi unama palu danena widiyata wada karapan!!wali dagan nathuwa hama welema kellawa sathutin tiyanna wada karapan.masen wade goda daganna puluwan:baffled:

    ubata kellek nathi unata subject eka gana hoda experience thiyenawa wage :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    hitha giya kello gana wenama dala main ardara kata 2k tiyanawa.eken antima tibba godak famous hachiz katawa dannada??anikwa tika tika okkomala wistara dammama dannam :baffled::baffled:

    අන්තිමට අපි ඔක්කොම එකතු කරලා නවකතාවක් එලිදක්වමු
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Yako atata labila tiyana eka kate dagan nathuwa passe adanna epa.oka kate daganna balapan natta wana wana metana lagan in nathuwa.poddak hamadama kella ekka payak dekak chatak dapan.uba nathi unama palu danena widiyata wada karapan!!wali dagan nathuwa hama welema kellawa sathutin tiyanna wada karapan.masen wade goda daganna puluwan:baffled:

    කටේ දාගෙන හිර වුනොත් කියලයි අවුල:baffled:, ගිලගන්නවත් බැරිව :baffled:

    අනික මට හදිස්සියක් නෑ, :dull::dull:

    සතුටින් තියලා වැඩක් නෑ , එයාව පොඩ්ඩක් අවුස්සලා තරහා ගස්සගත්තම එල :baffled: