~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol:whatsapp viber මැසේජ් කරනවා වෙලාවකට:D
    welawakata newe hamadama alla ganin.yaddith hena soka mud emotion use karala ahapan hetath enawada online me time kiyala.kella ubata lawata hari danata kamatinam aniwa ei.nattan enna puluwan wena time hari kiyai :D:Dgood luck kamathinam goda daganin nattan wena ekek ussanakan balan idala man wage passe hullapan.:confused:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ubath me family ekemane eka katawak dapanko..sartaka una minihek widiyata ube itihasenut ganna dewal athi.uba oya ganu subject kata karalama nane..

    minihek winasa wenna hari hariyanna hari ganiyek hodatama athi.e nisa e ganath uba kiyapan reddo:baffled::baffled:

    මගේ මාමණ්ඩිය මට පට්ටම හරස් කැපුවා..
    කරන්න පුළුවන් *රි කං ටික සේරම කෙරුවා..
    ඌ මලේ නවලෝකෙ..
    මැරෙන්න කලින් ඕක මගේ අත්දෙක අල්ලං ඌ මගෙන් සමාව අරං ඇඩුවා..
    එදා මගේ හිතේ ඇති උනු ඒ ජයග්‍රාහී හැගීම කියල නිම කරන්න බෑ..
    මට මං ගැන මාර ආඩම්බරයක් දැනුනා..
    I did it කියන හැගීම මගේ හිත පුරාම දිව්වා..
    උඹට කෙනෙහිලිකම් කරන, වල කපන කොයි එකත් උඹට සල්ලි තියෙන දවසට උඹ ලග දණ ගහනවා.
    ඒ සේරම සල්ලි හින්ද..
    මගේ වයිෆ් නොයින්න මම අද මෙතන නං නෑ..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    kiyahan loku aiye!!mulin hita giya kellage idan banda kella dakwa katawa.dan sayo dewole samajikayange ardara itihasaya ahala kauru hari adarayen pidawata path welanam upadesuth denawa:cool:

    owa mathka neha ban liyannath kammili .kello nam itin 3k hitiya bende 4 weni eka.owa ohoma tama ban.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මගේ මාමණ්ඩිය මට පට්ටම හරස් කැපුවා..
    කරන්න පුළුවන් *රි කං ටික සේරම කෙරුවා..
    ඌ මලේ නවලෝකෙ..
    මැරෙන්න කලින් ඕක මගේ අත්දෙක අල්ලං ඌ මගෙන් සමාව අරං ඇඩුවා..
    එදා මගේ හිතේ ඇති උනු ඒ ජයග්‍රාහී හැගීම කියල නිම කරන්න බෑ..
    මට මං ගැන මාර ආඩම්බරයක් දැනුනා..
    I did it කියන හැගීම මගේ හිත පුරාම දිව්වා..
    උඹට කෙනෙහිලිකම් කරන, වල කපන කොයි එකත් උඹට සල්ලි තියෙන දවසට උඹ ලග දණ ගහනවා.
    ඒ සේරම සල්ලි හින්ද..
    මගේ වයිෆ් නොයින්න මම අද මෙතන නං නෑ..

    oya kathawa dala hadamu film ekak. :rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මගේ මාමණ්ඩිය මට පට්ටම හරස් කැපුවා..
    කරන්න පුළුවන් *රි කං ටික සේරම කෙරුවා..
    ඌ මලේ නවලෝකෙ..
    මැරෙන්න කලින් ඕක මගේ අත්දෙක අල්ලං ඌ මගෙන් සමාව අරං ඇඩුවා..
    එදා මගේ හිතේ ඇති උනු ඒ ජයග්‍රාහී හැගීම කියල නිම කරන්න බෑ..
    මට මං ගැන මාර ආඩම්බරයක් දැනුනා..
    I did it කියන හැගීම මගේ හිත පුරාම දිව්වා..
    උඹට කෙනෙහිලිකම් කරන, වල කපන කොයි එකත් උඹට සල්ලි තියෙන දවසට උඹ ලග දණ ගහනවා.
    ඒ සේරම සල්ලි හින්ද..
    මගේ වයිෆ් නොයින්න මම අද මෙතන නං නෑ..

    menna me nisai man hamogenma ardara katawa ahuwe:baffled:.minihek athikirima ho nathi kirima pitipasse taman toraganna gani aniwaren innawa:cool::cool:.ithin toraganna eka galapenama eka marila hari toraganilla:baffled::baffled:

    salli depala balan ena ganiyek newe tamanta ardare ekiyak hoyaganna balanna okkotama kalin.mata job karanna gattama kello polime ei kiyana unge paramparawama matak karala man bainne ekai.mata ona salli depala nathuwa me higannek wage inna ekata kamathi kellak.ehema ekiyak hitiyoth man higa kawat eya man ekka innawa kiyala danna wa:baffled::baffled:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මගේ මාමණ්ඩිය මට පට්ටම හරස් කැපුවා..
    කරන්න පුළුවන් *රි කං ටික සේරම කෙරුවා..
    ඌ මලේ නවලෝකෙ..
    මැරෙන්න කලින් ඕක මගේ අත්දෙක අල්ලං ඌ මගෙන් සමාව අරං ඇඩුවා..
    එදා මගේ හිතේ ඇති උනු ඒ ජයග්‍රාහී හැගීම කියල නිම කරන්න බෑ..
    මට මං ගැන මාර ආඩම්බරයක් දැනුනා..
    I did it කියන හැගීම මගේ හිත පුරාම දිව්වා..
    උඹට කෙනෙහිලිකම් කරන, වල කපන කොයි එකත් උඹට සල්ලි තියෙන දවසට උඹ ලග දණ ගහනවා.
    ඒ සේරම සල්ලි හින්ද..
    මගේ වයිෆ් නොයින්න මම අද මෙතන නං නෑ..
    loku katawak ketiyen kiyala rathu ayya.:)
    ow hamadetama salli tahama issara wenne.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    oya kathawa dala hadamu film ekak. :rolleyes:

    මගේ ජීවිතේ තව ආසාවල් දෙකයි තියෙන්නේ ඉශ්ට කරගන්න..
    1) ස්විට්සර්ලන්ඩ් වලින් ගෙයක් ගන්න එක.
    2) මං මැරෙන්න කලින් මගේ ජීවිත කතාව පොතක් ලියල පබ්ලිශ් නොකර අරං තියන එක..