අර රෙඩා කියනවා වගේ බල්ලොඅ මරලා හරි හම්බ කරපන් එහෙම නැත්නම් හම්බ කරපන් ධාර්මිකව උත්සහයෙන්... ඒ ටිකෙන් වියදම් කරලා ජීවත් වෙයන්... මෙහන අඬන්නේ නැතුව... මෙලෝ මලදානයක් නැති එකෙක් ගානට කතාව උඹ![]()

අර රෙඩා කියනවා වගේ බල්ලොඅ මරලා හරි හම්බ කරපන් එහෙම නැත්නම් හම්බ කරපන් ධාර්මිකව උත්සහයෙන්... ඒ ටිකෙන් වියදම් කරලා ජීවත් වෙයන්... මෙහන අඬන්නේ නැතුව... මෙලෝ මලදානයක් නැති එකෙක් ගානට කතාව උඹ![]()
Hyaenidae Hyaenidae is online now
Senior Member
Show User CustomizationsSend Message User Lists
Last Activity: Today 08:01 AM
Current Activity: Viewing Thread ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Hyaenidae Hyaenidae is online now
Senior Member
Show User CustomizationsSend Message User Lists
Last Activity: Today 08:01 AM
Current Activity: Viewing Thread ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~
ai bn me? Post ekak dannathuwa balagena inne

ai bn me? Post ekak dannathuwa balagena inne

මම මෙම හාර්ඩ් ටෝක් එක සඳහා ආස්මි මැතිණියට කීප වාරයක් ආරාධනා කළා... විදෙස් සංචාර, ප්‍රභූ හමුවීම්, හදිසි ස්වභාවික විපත් ආදිය නිසා ඇය මාගේ ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කළා.... අවශ්‍ය කරුණු ඇතොත් ඇගේ පෞද්ගලික ලේකම්වරිය හමුවී ලබාගන්නා ලෙසද පවසා සිටින ලදි.... ඇයගේ පෞද්ගලික ලේකම්වරිය හමුවී කරුණු ලබාගැනීමට උත්සහා කළත් ඇය දුටුවිට මට මඳ කිපෙන තත්වයක් ඇතිවන බැවින් එයද අසාර්ථක විය... කෙසේ වෙතත් ආශ්මි ස්වැලෝකියාවේ සංචාරය නිමවා ඩිංගි බෝට්ටුවෙන් බසින අවස්ථාවේදී මෙම හදිසි සංවාදය සිදු වූ බව කාරුණිකව සලකන්න.... තාක්ෂණික දෝෂයක් නිසා සංවාදය ආරම්භයේ දත් කිඹුලා සමග කළ සංවාදයේ කොටසක් කොපි පේස්ට් වී ඇති බව ද සලකන්න...
(ඔන්න අක්කේ ඔයා එවපු පීඑම් එක ගෙඩිපිටින්ම දැම්මා....)

මිට්සුබිශීට බනිනවාද බලන්නෙ
දැන් ඕන් දුවං එයි![]()

oya lancer kiyanne mala jarawak silver coliur ekak daKka appiriyawe ba ban.mokata oya papadan car gannawada manda![]()
evo ekatath ekkamada?