නැහැ බන් මටම එපා වෙලා නැවැත්තුවේ,ඒ කාලේ හැම තදටම බොන්න පුරුදු වෙලා හිටියේ දුමත් ඇතුළුව .දැන් නම් ගඳ එනකොටත් අප්පිරියය් බන් .අනෙක ඔය ජරාව කටේ ගහල පොඩි උන් දෙන්න ගාවට යන්න හිතෙන්නේ නැහැ .පාටියකට ගියත් බය්ට් කාල හෙමෙන් මාරු වෙනවා බන් මම පුළුවන් තරම් ඉක්මනට

හපොයි පිටු තුන හතරක වැඩක් නෑ බැරියෝ ..මම නිකන් කරලා දෙන්න හැදුවේ පොඩි වැඩක් නං.
නිකන් එපා සල්ලි දෙනවා වැඩේට
ඔයා දේවාලේ කෙනෙක් නිසා පොඩි වැඩක් නං උදව්වක් විදිහට කරලා දෙන්න හැදුවේ. සල්ලි දෙනවනං පළපුරුදු කෙනෙක්ට කියල කරවගන්න, මම වෘත්තිමය ඩිසයිනර් කෙනෙක් නෙවේ.
ඔයා දේවාලේ කෙනෙක් නිසා පොඩි වැඩක් නං උදව්වක් විදිහට කරලා දෙන්න හැදුවේ. සල්ලි දෙනවනං පළපුරුදු කෙනෙක්ට කියල කරවගන්න, මම වෘත්තිමය ඩිසයිනර් කෙනෙක් නෙවේ.
නැහැ බන් මටම එපා වෙලා නැවැත්තුවේ,ඒ කාලේ හැම තදටම බොන්න පුරුදු වෙලා හිටියේ දුමත් ඇතුළුව .දැන් නම් ගඳ එනකොටත් අප්පිරියය් බන් .අනෙක ඔය ජරාව කටේ ගහල පොඩි උන් දෙන්න ගාවට යන්න හිතෙන්නේ නැහැ .පාටියකට ගියත් බය්ට් කාල හෙමෙන් මාරු වෙනවා බන් මම පුළුවන් තරම් ඉක්මනට
![]()
කවමදාවත් නොබීපු මම හැර තව අය සිටීද?

අපේ offce එකේ නම් එහෙම එකෙක් ඉන්නවා බන්
ඇයි අපිත් ඉන්නව
![]()
කවමදාවත් නොබීපු මම හැර තව අය සිටීද?

මම නම් පළවෙනි ෂොට් එක දැම්මේ අවු. 14 දී විතර බිග් මැච් එකකදී.... අන්තිමට ග්රවුන්ඩ් එකේ කොනක නින්ද ගියා කියහංකෝ....

hello, ko kathawa?ko kattiya?