~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹලගේ ආණ්ඩුව බයික්වලින් යන එවුන්ට කාර් එකක් දෙනව කිව්ව නෙහ්...

    වෙනෂ ෂැපද....... ? අපේ කාලෙ නම් එහෙම නෑ හාමුදුරුවනේ....

    (අනුග‍්‍රහය : මැදමූලන වලව්ව)
    මම කිසිම ආණ්ඩුවක නැත මගේ ආණ්ඩුව වන්නේ මම ජනාදිපති උවහොත් පමණි :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බයික් වලින් යන උන්ට කාර් කෙසේවෙතත් කාර් වල යන උන්ට suv සැප නම් දුන්න,:baffled:


    ආ ආ suv කියද්දි මතක් වුනේ කුයිඩ් එක තියෙන්නෙ, suv ජනතාකරනය:baffled:
    මතක් කරන්න එපා ධක්කම වමනේ යන්න එනවා වැස්සේ කුවිඩ් එකේ යනවට වඩා අඩුවෙන් තෙමිලා මගේ බයික් එකේ යන්න පුළුවන් :lol::lol: