~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එලට තියෙනවාද, හැමදාම ඔහොමද නොමිලේද,

    මොනවද තියෙන්නෙ ඇතුලෙ

    නොමිලේ කොහෙද දෙන්නේ 80/= ගන්නවා .අව්ලක්මත් නැහැ චිකන් ,වම්බටු ,පරිප්පු චිලි පේස්ට් ඕව තමා තියෙන්නේ ඉතින්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නොමිලේ කොහෙද දෙන්නේ 80/= ගන්නවා .අව්ලක්මත් නැහැ චිකන් ,වම්බටු ,පරිප්පු චිලි පේස්ට් ඕව තමා තියෙන්නේ ඉතින්

    80 ට චිකන් දෙනව කියන්නේ ෂුවර් එකට නාකි කුකුල්ලුන්ගේ හම කෑලි දෙනව ඇත්තෙ :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නොමිලේ කොහෙද දෙන්නේ 80/= ගන්නවා .අව්ලක්මත් නැහැ චිකන් ,වම්බටු ,පරිප්පු චිලි පේස්ට් ඕව තමා තියෙන්නේ ඉතින්

    ehenam awlak nane.hebei dawas 2,3k yanakota epa wenawa athi neda dekalama
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    eHyIPTU.png