80 ට චිකන් දෙනව කියන්නේ ෂුවර් එකට නාකි කුකුල්ලුන්ගේ හම කෑලි දෙනව ඇත්තෙ
නාකි උනත් මොකෝ කුකුලනේ ඇරලා දැම්ම බන්
80 ට චිකන් දෙනව කියන්නේ ෂුවර් එකට නාකි කුකුල්ලුන්ගේ හම කෑලි දෙනව ඇත්තෙ
ehenam awlak nane.hebei dawas 2,3k yanakota epa wenawa athi neda dekalama
tawa gahanna puluwan kammali ban

කුකුල්ලු කීවට බැදපු කටුසු ගාත් එහෙමත් දානවාලු![]()
he eh massa badinna ekkenek innawane.![]()

kohomada gahilla
mage eka mage namath ekkama dannamපල පල
ගුගල් එකෙන් හොයන් ඉමේජ් දාල කියනවා කොහොමද ගැහිල්ලලු

පල පල
ගුගල් එකෙන් හොයන් ඉමේජ් දාල කියනවා කොහොමද ගැහිල්ලලු
photoshop![]()

dapan date time ekkama watenne mulu desktop ekema screenshot 1kkohomada gahilla