Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    dgEp9cD.png


    මේක සමහරවිට පොඩි කාලේ වැඩක් වෙන්න පුළුවන්. ඒත් පොඩි කාලේ කල වැඩ ආයේ කරන්න මම ආසයි.

    මම කලිනුත් කියලා තියෙනවා එලකිරි.කොම් කියන්නේ නිකන්ම නිකන් ෆෝරම් සයිට් එකක් විතරක් නෙමෙයි. මේ සයිට් එකට කරන්න පුළුවන් දේවල් අනන්තයි අප්‍රමානයි. ජීවිතේ කිසිම දවසක නොදැකපු, ඒත් ඔන්ලයින් ඇවටර් එකකින් සහ එලකිරියේ පෝස්ට් එකකින් පමනක් දැන හඳුන ගත්තු අය මගේ ජීවිතේ උදව් අත්‍යාවශ්‍යම වෙලවල් වලදී බොහෝ උදව් උපකාර කරන්න දෙපාරක් නොසිතා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතින් මේ ෆෝරම් එකේ අවුරුදු 08ක් තිස්සේ සාමාජිකයෙක් වෙලා ඉන්න මම ගොඩක් වාසනාවන්තයි. නොසෑහෙන්න සන්තෝසයි...


    පෝස්ට් 30,000යි. මේ පෝස්ට් 30,000 ඇතුලේ මගේ ජිවිතේ ගොඩාක් දේවල් ලියවෙලා සහ කියවිලා තියෙනවා. මේ පෝස්ට් 30,000 අස්සේ වැදගත් කරුණු ලියවෙච්චි ත්‍රෙඩ් සහ පෝස්ට් තියෙනවා. මෙලෝ වැඩකට නැතිව ඇදගත්තු වලි තියෙනවා. දුක කියලා අඬලා තියෙනවා. සන්තෝසේ උහුලගන්න බැරුව මේකට ඇවිල්ලා කෑ ගහලා තියෙනවා. මගේ එක පෝස්ට් එකකින් දශමයක දෙයක් ඉගෙන ගත්තා නම් ෆෝරම් එකේ තව කෙනෙක්.. ඒක තමා මගේ සතුට. ඒ වගේම මේ අවුරුදු 08ට පොස්ට් 30,000ට මගේ අතින් මොකක්ම හරි හිත් රිදවීමක් උනා නම් හදවතින්ම සමාව ඉල්ලනවා.


    මේ වෙලාවේ අමතක කරන්න බැරි කීප දෙනෙක් ගැන නොකීවොත් ඒක හරි නෑ..

    අද වෙනකොට මගේ ලඟින් හැම දේකටම ඉන්න "බීපුවාම වෙන ආතල් සිද්ධි" ත්‍රෙඩ් එකේ මගේ සහොදරයෝ ටික..
    කිඹුලයියා, මෝරයියා, බඩා මාමා, බුරුතේ මාමා, මල්කවියා, සෙරෙප්පුවා, උපාසක, අමිලයා, රයිඩරයා, කුමාරයා සහ මම කොච්චර ලිඳේ එබුවත් ඔහේ ඉන්න රංගුවා..
    ඕනම ප්‍රශ්නෙකදි බය නැතුව කෙලින් ඉන්නේ උඹලා මගේ වටේ ඉන්න නිසයි. ඊයේ හවස සහ අද උදේ මෙතන ඉන්න දෙන්නෙක් කියපු සහ කරපු දේවල් නිසා මගේ හිතට පුදුම ශක්තියක් ආවා.
    :)
    උඹලා හැමෝටම ජීවිතයේ තියෙන ප්‍රශ්ණ සියල්ලක්ම විසඳිලා, කරන කියන රැකීරක්ෂා සියල්ලම සාර්ථක වෙලා, නිරෝගී සුව ලැබිලා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, රාහු, කේතු ආදී පාප ග්‍රහයින්ගේ අපල දුරු වෙලා, ආර්ථිකය දියුණුවෙන් දියුණුවටම පත් වෙලා වාසනාවන්ත ජීවිත ලැබේවා!!!


    අනිත් කන්ඩායම තමා "එලකිරි සංචාරකයා" ටීම් එක.
    ජේකේ, තරියා, දිලුමා, නදියා, චමිතා, චාමික, සුමියා, පටා, බන්ඩා, බෝල්ටා, ලසා, නිකා.
    මගේ ජිවිතයේ එක්තරා කාලෙක දුක සහ සතුට කියන අවස්ථා දෙකේදිම ලඟින්ම හිටපු, උඹලා ඔක්කොටමත් ජීවිතයේ තියෙන ප්‍රශ්ණ සියල්ලක්ම විසඳිලා කරන කියන රැකීරක්ෂා සියල්ලම සාර්ථක වෙලා, නිරෝගී සුව ලැබිලා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, රාහු, කේතු ආදී පාප ග්‍රහයින්ගේ අපල දුරු වෙලා, ආර්ථිකය දියුණුවෙන් දියුණුවටම පත් වෙලා වාසනාවන්ත ජීවිත ලැබේවා!!!



    ඒ වගේම මගේ සහෝදරියෝ දෙන්නා, පැරිසා සහ ආශ්මි අක්කා..
    ඔයාලා දෙන්නාටත් ජීවිතයේ තියෙන ප්‍රශ්ණ සියල්ලක්ම විසඳිලා, කරන කියන රැකීරක්ෂා සියල්ලම සාර්ථක වෙලා, නිරෝගී සුව ලැබිලා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, රාහු, කේතු ආදී පාප ග්‍රහයින්ගේ අපල දුරු වෙලා, ආර්ථිකය දියුණුවෙන් දියුණුවටම පත් වෙලා වාසනාවන්ත ජීවිත ලැබේවා!!!


    අවසානයට පොල්වත්ත අයියා, ශ්‍රීබොයි අයියා, මිණිපුර අයියා, ඉන්දික අයියා සහ මගේ ජිවිතේ කවදාවත් අමතක නොවෙන උදව්වක් කරපු nrjayasinghe සහෝදරයා, සාත්තරේ කියාදුන්නු නැකතා මාමා අපි වෙනුවෙන්නාවුරුදු ගනනාවක් සයිට් එක කරන ඇඩ්මින් රංග.
    ඔයාලා හැමෝටමත් ජීවිතයේ තියෙන ප්‍රශ්ණ සියල්ලක්ම විසඳිලා, කරන කියන රැකීරක්ෂා සියල්ලම සාර්ථක වෙලා, නිරෝගී සුව ලැබිලා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, රාහු, කේතු ආදී පාප ග්‍රහයින්ගේ අපල දුරු වෙලා, ආර්ථිකය දියුණුවෙන් දියුණුවටම පත් වෙලා වාසනාවන්ත ජීවිත ලැබේවා!!!


    නම් නොකියපු මගේ යාලුවෝ තරහා වෙන්න එපා. සයිට් එකත් එක්ක සම්බන්ධවෙලා ඉන්න හැමෝගෙම ජීවිතයේ තියෙන ප්‍රශ්ණ සියල්ලක්ම විසඳිලා, කරන කියන රැකීරක්ෂා සියල්ලම සාර්ථක වෙලා, නිරෝගී සුව ලැබිලා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, රාහු, කේතු ආදී පාප ග්‍රහයින්ගේ අපල දුරු වෙලා, ආර්ථිකය දියුණුවෙන් දියුණුවටම පත් වෙලා වාසනාවන්ත ජීවිත ලැබේවා!!!


    ඉස්සරහටත් මම පුළුවන් හැටියට සහ වෙල තියෙන හැටියට මම දන්නා පොඩි පොඩි දේවල් ඔයාලා වෙනුවෙන් ලබා දෙන්න වැඩ සලස්වන්නම්.


    හැමෝටම ස්තුතියි..

    මම,
    පෙරේරා

    logo.gif


     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක්ද බං මේ ග්‍රහයන් ගේ හුටප්පර.....???
    ආ..උඹ ඒවත් දන්නව නේහ්.....

    උඹත් හොද එකා බං. මං වලකජ්ජ ගහන වෙලාවටත් උඹලව මතක් වෙයි.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මොකක්ද බං මේ ග්‍රහයන් ගේ හුටප්පර.....???
    ආ..උඹ ඒවත් දන්නව නේහ්.....

    උඹත් හොද එකා බං. මං වලකජ්ජ ගහන වෙලාවටත් උඹලව මතක් වෙයි.

    උස මහත කලු එකෙක් දැක්කොත් ආපහු පියවි ලෝකෙට එන්න පුලුවන්ලු :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ කෝච්චි මාමිට එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා..
    තව වැඩි වැඩියෙන් පෝස්ට් දමන්න හැකි වේවා

    ඒ වගේම

    ජීවිතයේ තියෙන ප්‍රශ්ණ සියල්ලක්ම විසඳිලා, කරන කියන රැකීරක්ෂා සියල්ලම සාර්ථක වෙලා, නිරෝගී සුව ලැබිලා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, රාහු, කේතු ආදී පාප ග්‍රහයින්ගේ අපල දුරු වෙලා, ආර්ථිකය දියුණුවෙන් දියුණුවටම පත් වෙලා වාසනාවන්ත ජීවිත ලැබේවා!!!
     
    Last edited:

    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    Congrats machan!!!
    Ubatath ජීවිතයේ තියෙන ප්‍රශ්ණ සියල්ලක්ම විසඳිලා, කරන කියන රැකීරක්ෂා සියල්ලම සාර්ථක වෙලා, නිරෝගී සුව ලැබිලා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, රාහු, කේතු ආදී පාප ග්‍රහයින්ගේ අපල දුරු වෙලා, ආර්ථිකය දියුණුවෙන් දියුණුවටම පත් වෙලා වාසනාවන්ත ජීවිත ලැබේවා!!!
     

    blue_in_rio

    Well-known member
  • සෙල්ලංද කොල්ලෝ කිව්වලු.කන්ග්‍රැඩ්ජුලේශන් කිව්වා එහෙනම්.පෝස්ට් 50,000ක් 100,000ක් දක්වා යන්නට වාසනාව ලැබේවා කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. !! :cool::cool:


    ඒ වගේම

    ජීවිතයේ තියෙන ප්‍රශ්ණ සියල්ලක්ම විසඳිලා, කරන කියන රැකීරක්ෂා සියල්ලම සාර්ථක වෙලා, නිරෝගී සුව ලැබිලා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, රාහු, කේතු ආදී පාප ග්‍රහයින්ගේ අපල දුරු වෙලා, ආර්ථිකය දියුණුවෙන් දියුණුවටම පත් වෙලා වාසනාවන්ත ජීවිත ලැබේවා!!! :):)

    ආ, රෙප් දියන් දැන් :sorry::sorry:
    B-o6ID-UIAE9WRJ.jpg

     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබපැතුම් පෙරා මලයෝ.....:):cool:
    30000ට කෝච්චි ගැන එකක් දැම්මනම් තමාවටින්නේ....:P;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :rolleyes: මොකෝ බං ග්‍රහ කේස්..... ඕවා එන්නෙම අපි කේන්දර බැලුවහම.... එතකම් කිසි අපලයක් නෑ.... ඕක මම නැකත් මාමිටත් කිව්වා.... ග්‍රහයින්ටත් වෙන වැඩ නෑ මේ අපිටම කෙලිනවා මිසක්..... :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rolleyes: මොකෝ බං ග්‍රහ කේස්..... ඕවා එන්නෙම අපි කේන්දර බැලුවහම.... එතකම් කිසි අපලයක් නෑ.... ඕක මම නැකත් මාමිටත් කිව්වා.... ග්‍රහයින්ටත් වෙන වැඩ නෑ මේ අපිටම කෙලිනවා මිසක්..... :angry:
    නැකතත් හූනට කියල කියුවෙ නැද්ද ඌ....:lol:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ahase inna pas bola tiken nam wedak nehe. kiriye inna hodama set dekakat matath join wenna awasthawa hadala dunne uba. issellama travelling team eka, den beepuwama thread eke set eka. issellama Mr. Perera kiyala kiyanna patan gatta ubata den kiyana ewwa ona neh.... thota aye eka eka ewwa kiyanna mekama onaye ;)

    ela kiri...