transport අයිති වෙන්නේ engineering faulty එකට තමා. ඒත් engineering subject එකක් නෙවේපට්ට ඩයල් එකක් මචන් සිරාවටම. ඒත් මෙයා ගිහින් තිබ්බේ ඉංජිනේරු පීටයට නෙමෙයි මම දන්නා තරමින්.
AL ඕන වයසකදී කරන්න පුළුවන් බන්. කැම්පස් යන්නත් වයස් සීමාවක් නෑ කියනවනේAL karanna Wayasa prashnayak nedda machan ? mokakda limit eka ?
AL karanna Wayasa prashnayak nedda machan ? mokakda limit eka ?
මම නම් හිතන්නේ නෑ මේක ලොකු news එකක් කියලා, ගොඩක් campus වල වයසක අය ඕන තරම් ඉන්නවා, Open University එකේ ගත්තොත් එකේ හද්ද නාකි හිටන් ඉන්නේ, අනික ඉගෙනිමට වයසක් නෑ. ඕන වයසක ඉගෙන ගන්න පුලුවන්. නමුත් මේ news එකෙන් ලොකු ආදර්ශයක් යනවා, සමහරු ඉන්නවානේ අපෝ අපි දැන් වයසයි අපිට මොන A/L ද කියලා හිතන, උන්ට මේක අදර්ශයක්.
මට මේක දැන් මතක් වුනේ, O/L පන්ති කරන කේ ආරිය සිංහ ඉන්නවානේ? මිනිහා Bsc දෙකක් ගැහුවා ,ඒක දෙකම ගැහුවේ 50+ පැනලයි. ඉතින් ඉගෙනීමට වයසක් නෑ, ඕකේ දාලා තියෙනවානේ සමහරු හිනා වුනා කියලා තාත්තයි පුතයි දෙන්නම ඉස්කෝලේ යනවා කියලා, මම හිතන්නේ එහෙම හිනාවෙන එක ලංකාවේ හැටියි, ලංකාවේ මිනිස්සු අනෙක් මිනිස්සුන්ගෙ ඇද හොයලා ඒවට හිනාවෙන්න බලන්නේ, දැන් මේකේ වුනත් මම දැක්කා නතාෂා බැන්දා කියලා ප්‍රියාන්ට පණුවා කියලා තියෙනවා, එතකොට මේකම කොටසක් කිව්වා රුවන් හෙට්ටිආරච්චිටත් ෂේරිල්ව බැන්ද දවසේ, එක එක ඒවා කිව්වා විතරක් නෙවෙයි, ඒ මනුෂ්‍යාට ගොඩක් ඊරිෂීයා කරා, studio එකටත් පැනලා බඩුත් හොරකම් කරා.ඔන්න ඔය වගේ එවුන් තමයි අපේ ලංකාවේ ඉන්නේ.