31 දී මොරටු විශ්ව විද්‍යාලයට ගිය පොරක්

malifmsc

Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මම නම් හිතන්නේ නෑ මේක ලොකු news එකක් කියලා, ගොඩක් campus වල වයසක අය ඕන තරම් ඉන්නවා, Open University එකේ ගත්තොත් එකේ හද්ද නාකි හිටන් ඉන්නේ, අනික ඉගෙනිමට වයසක් නෑ. ඕන වයසක ඉගෙන ගන්න පුලුවන්. නමුත් මේ news එකෙන් ලොකු ආදර්ශයක් යනවා, සමහරු ඉන්නවානේ අපෝ අපි දැන් වයසයි අපිට මොන A/L ද කියලා හිතන, උන්ට මේක අදර්ශයක්.

    මට මේක දැන් මතක් වුනේ, O/L පන්ති කරන කේ ආරිය සිංහ ඉන්නවානේ? මිනිහා Bsc දෙකක් ගැහුවා ,ඒක දෙකම ගැහුවේ 50+ පැනලයි. ඉතින් ඉගෙනීමට වයසක් නෑ, ඕකේ දාලා තියෙනවානේ සමහරු හිනා වුනා කියලා තාත්තයි පුතයි දෙන්නම ඉස්කෝලේ යනවා කියලා, මම හිතන්නේ එහෙම හිනාවෙන එක ලංකාවේ හැටියි, ලංකාවේ මිනිස්සු අනෙක් මිනිස්සුන්ගෙ ඇද හොයලා ඒවට හිනාවෙන්න බලන්නේ, දැන් මේකේ වුනත් මම දැක්කා නතාෂා බැන්දා කියලා ප්‍රියාන්ට පණුවා කියලා තියෙනවා, එතකොට මේකම කොටසක් කිව්වා රුවන් හෙට්ටිආරච්චිටත් ෂේරිල්ව බැන්ද දවසේ, එක එක ඒවා කිව්වා විතරක් නෙවෙයි, ඒ මනු‍ෂ්‍යාට ගොඩක් ඊරිෂීයා කරා, studio එකටත් පැනලා බඩුත් හොරකම් කරා. :D ඔන්න ඔය වගේ එවුන් තමයි අපේ ලංකාවේ ඉන්නේ.
    aniwa machan
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    hoda motivation story ekak mamath me jiwithe epa wela inna welawaka meka kiyewwe tikak hithata hayiyak awa meka kiyewwata passe.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    govenment uni ekata yanna ,, age limit ekak thiyenawa neda ban ?

    ඒ ඔය මෙඩිසින් ,නීතිය වගෙ එව්වාට බන්. අනෙක් සබ්ජෙක්ට් වලට එහෙම කෙස් එකෙක් නැහැ. එහෙනම් මෙ පොරට යන්නත් බැහැ නෙ. ඔනෙ නම් යු ජී සී එකෙන් \ඇහැව්ව හැකි

    hoda motivation story ekak mamath me jiwithe epa wela inna welawaka meka kiyewwe tikak hithata hayiyak awa meka kiyewwata passe.

    එහෙනම් නිකමට හරි මන් බම්පියක් දාපු එක පාඩුවක් වෙලා නැහැ වගෙ ;););):yes::yes:
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    matanam meke loku wadagath kamak penna bn.oya wayasen yanna oninam AL podi kale thiyannane.man me awrudu 23 dith karana field eka maru karanawada naddda kiyala 100 denekgen withara ahuwa danata