3g dongle support for ubuntu

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචන්ලා ලිනක්ස් උබුන්ටු වලට ඩොන්ගල් ගැහුවම අඳුන ගන්නෙ නෑනේ. :no: මම භාවිතා කරන්නේ O2 dongle එකක්. O2 සාපේක්ෂව ජනප්‍රිය නැති නිසා හෙල්ප් එකක් ගන්නත් අමාරුයි. :sorry: ඔයාලනම් ගොඩක් ලෑන් ලයින් එක වෙන්න ඇති උබුන්ටු එක්ක යූස් කරන්නේ. මට ඕන ඩොන්ගල් එකක් එක්ක යූස් කරන්න මොකද මම නිතරම එක තැනක ඉන්න හාදයෙක් නෙමේ. :lol: මගේ ලැප්ටොප් එකේ ඩොන්ගල් එක ගැහුවම නෙට්වර්ක් සෙටින්ග්ස් ගන්නව. නමුත් කනෙක්ට් වෙන්නෑ. මේක කරන්නේ කොහොමද? මම උබුන්ටු ගැන ඇත්තම කිව්වොත් මුකුත්ම දන්නෑ. ටික ටික ඉගෙන ගන්න ආසයි. උබුන්ටු වර්ෂන් එක 13.2 :) ලැප්ටොප් එක Toshiba c40