මම visit එකකට france යන්න ඉන්නේ. නමුත් embassy එකෙන් කියනව visa ගන්න නම් booster vaccine (3rd vaccine ) එක ගහල තියෙන්න ඕනා කියල මට ගහල තියෙන්නේ sinopharm නිසා. MOH එකට call කලාම කියනව 3rd dose එක ගහන්නේ student visa යනව නම් විතරයි ලු. Visit වලට යන කට්ටියට 3rd dose දෙන්නෙ නැලු . මට මෙක ගහ ගන්න මොකක්ද කරන්න ඔනේ කියල දන්න කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න පුලුවන් ද ?