4න් 1 ගන්න කියලා මචන්
කොල්ලනේ use කරපු 4n 1 නැති උනා.1 අමතක වෙලා යන්න පට්ට 4n 1 ගන්න ඕන බන්.
මචන් 30 000 අඩුවෙන් ගන්න පුළුවන් හොදම 4න් 1 මොකද්ද ? ebay 1 උනත් අවුලක් නැ
13 MP camera
5 inch display
ආ කලින් use කලේ Sony Xperia neo v

.. but hodai wage bro... 