4න් 1 ගන්න කියලා මචන්

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    4න් 1 ගන්න කියලා මචන්

    කොල්ලනේ use කරපු 4n 1 නැති උනා.1 අමතක වෙලා යන්න පට්ට 4n 1 ගන්න ඕන බන්.

    මචන් 30 000 අඩුවෙන් ගන්න පුළුවන් හොදම 4න් 1 මොකද්ද ? ebay 1 උනත් අවුලක්‌ නැ

    13 MP camera
    5 inch display



    ආ කලින් use කලේ Sony Xperia neo v