~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අලුතින් ප්‍රයිවට් හොස්පිටල් එකක් දාපන්

මූ තාම ඩොකෙක් නෙමෙයි නේ..
එහෙනං මොනව හරිකරන්න තිබ්බා..
මූමේ භාගෙට ඉගෙනගෙන ඇවිල්ලා මොන මගුලක් වෙයිද දන්නේ නෑ..
එහෙමනං මෙහෙම කරන්න ඕනේ.. හොස්පිට්ල් එකකුයි ඒ ලගින්ම මල්ශාලාවකුයි දෙකක් දාන්න ඕනේ..
එහා පැත්තේ ඉස්පිරිතාලෙ මූ බෙහෙත් දෙනවා අනිත් පැත්තේ මල්ශාලාවට බිස්නස් එනවා..:rofl:
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    උබට බිස්නස් නම් ඔලුවට එනවා සුටු ගාලා :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕන මගුලක් දීපන් බන්
    එපා වෙලා ඉන්නේ රෙද්ද

    උඹට මොනවද බං මං ගාව කරන්න පුළුවන් වැඩ..
    උඹට එලකිරියටම කඩ්ඩ පුලුවන්ද?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පල යන්ඩ
    6418205.png
    මගෙත් යාලුවෙක් ඉන්නව නහයෙන් අඬන එකමයි වැඩේ තාම ඉවර නෑ යකෝ කිය කිය.
    image

    උබට යාළුවොත් ඉන්නවද?
     
    කොන්ද කඩාගෙන ගෙදරට වෙලා බුදියන් ඉන්න එකෙක් බන් :yes::yes:
    ගුටි ත් කෑවද ළඟදි, ?
    අනේ අම්මපා .. ඉන්ටර්න් උන් බයේ ඉන්නේ කැම්පස් ඇරියෙ නැති වුනොත් උන්ට දිගටම ඉන්ටර්න් කරන්න වෙයි කියලා :eek:

    හැබැයි ආණ්ඩුවට මාර වැඩේ වෙන්නේ අළුතෙන් බැච් අවුට් නොවෙනකොට

    ඇයි බං අරුන්ට 24 පැයට OT ගෙවන්න කීයක් යනවද ඉන්ටර්න් එවුන්ගෙන් 40000 ට ඔක්කෝම වැඩ ටික ගන්නවනෙ
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පොඩියට මෙඩිකල් ස්කූල් එකකුත් පටන් ගමු වෑතර ඉස්පිරිතාලෙ සෙට් කරං. මං සමීරගෙ පාර්ට් එක

    කවුද බන් සමීර කියන්නේ?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹට මොනවද බං මං ගාව කරන්න පුළුවන් වැඩ..
    උඹට එලකිරියටම කඩ්ඩ පුලුවන්ද?

    ඔෆිස් ඒක අතු ගාන්න දීපන් ;)
    සුපිරියටම බෑ වැඩේ ගොඩ දාගන්න පුළුවන්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මූ තාම ඩොකෙක් නෙමෙයි නේ..
    එහෙනං මොනව හරිකරන්න තිබ්බා..
    මූමේ භාගෙට ඉගෙනගෙන ඇවිල්ලා මොන මගුලක් වෙයිද දන්නේ නෑ..
    එහෙමනං මෙහෙම කරන්න ඕනේ.. හොස්පිට්ල් එකකුයි ඒ ලගින්ම මල්ශාලාවකුයි දෙකක් දාන්න ඕනේ..
    එහා පැත්තේ ඉස්පිරිතාලෙ මූ බෙහෙත් දෙනවා අනිත් පැත්තේ මල්ශාලාවට බිස්නස් එනවා..:rofl:

    උබ ඉස්පිරිතාලේ දාපන්
    මම මල් ශාලාව දාන්නම්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    සිරාවටම
    සල්ලි අතේ

    උඹලමනේ යකෝ රෙද්ද වර්ජනය කරන්නේ..:angry:
    මාත් තව අවුරුදු දෙකකින් ලොකු එකාව සයිටම් එකට දාන්න හිටියෙ..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹලමනේ යකෝ රෙද්ද වර්ජනය කරන්නේ..
    4722158.png

    මාත් තව අවුරුදු දෙකකින් ලොකු එකාව සයිටම් එකට දාන්න හිටියෙ..

    සිරාවටම බන්
    සල්ලි අතේ සතේ නැති මිනිස්සු කියනවා
    කුහක වෙන්න එපා එනම මනං ටෝක්
    මාසෙකට කියක් හරි එකතු කළා නම් අපිටත් නිකන්ම ලමයව දාගන්න පුළුවන් බන්
    ඒ අතින් අපිට හොදයි ඕක
    මං එකයි ආය මොනවත් කතා කරන්න ගියේ නැත්තේ ඕක ගැන
     
    උඹලමනේ යකෝ රෙද්ද වර්ජනය කරන්නේ..:angry:
    මාත් තව අවුරුදු දෙකකින් ලොකු එකාව සයිටම් එකට දාන්න හිටියෙ..

    වෑතර ස්පිරිතාලෙ සෙට් කරන් අළුත් එකක් දාමු, අයියා නෙවිල් මං සමීර,, පුතා ට ෆ්‍රී මෙඩිකල් එඩුකේශන්

    මගේ ටිකිරි මොලේ