උඹලත් කොහෙවත් යන ගෑණු පරාණෙක ඉන කීයද ඇහුවොත් කියයි....
නිසැක ධාතු කියන දේ දන්නේ නෑ....![]()
නිසැක ධාතු සැක ධාතුවලින් වෙන් කරගන්නේ කෙසේ ද?![]()
නිසැක ධාතූන් වහන්සේලා කියන්නේඑතකොට සැක ධාතු ප්‍රදර්ශනයක් කරනවා කියන්නේ මිනිස්සු රැවටීමක්...
නීතිමය පියවර ගන්න බැරිද...?
ඒවා කාල ගණනය හෝ වෙනත් විද්‍යාත්මක පරීක්ෂණයකට ලක්කොට
පුරාවිද්‍යාත්මක නිවැරදිව අදාල කාලයේ වැඩවිසූ කාලයේ බවත්
වෙනත් පිළිගත් සාක්ෂි අනූවත්
නිවැරදි බව ඔප්පු කළ අස්ථි කොටසක්ය









