අර උණ රෝහල ගෙවල් ළඟද
ne ban man laga una rogiyek hitiya..heta dansal wadinna yanna beri weida ban
අර උණ රෝහල ගෙවල් ළඟද
ඔය ඇරීනා වල යන්නෙපා ෆෝං එකක් ගන්න බලාපොරොත්තුවක් නැත්නම්.. පියාණන්වහන්සෙගෙන් ඉල්ලුවෙ නෑ?
එකනේ. දැන් මගේ ප්රශ්නේ S8 ප්ලස් සහ නෝට් 8 අතර
wikarada ban...mama party waladi witharai bonne
මමනං සල්ලි තියෙනවානං xperia xzs, xz ප්රීමියම් එක ස්පීඩ් වුනාට ටිකක් ලොකු වැඩී
වෙන කිසිම තේරීමක් නෑ
ගෑල්ලමය වැඩ ඇරිලා..
මං යනෝ..
හරි හරි උඹ මතක් කරා කියන්නම් මැස්සෝ
මන් තනියම කියවනවා වගේ
ප්රිසන් බ්රේක් බලනවාද කියල කල්පනා කරන්නෙ අලුත් එක

අදත් පාටියක් කියලා හිතල බීපන් එහෙනම්
Udeta karakawilla wage da...kanna ba,kapuwa wamane yanna wage...ehemada
ගෑල්ලමය වැඩ ඇරිලා..
මං යනෝ..
හරි හරි උඹ මතක් කරා කියන්නම් මැස්සෝ



සෝනි කැතයි බන්
ගෑල්ලමය වැඩ ඇරිලා..
මං යනෝ..
හරි හරි උඹ මතක් කරා කියන්නම් මැස්සෝ


Oyata therenne nadda eyatath yasi ge lede....katussa ekka ne hitiye....





Oyata therenne nadda eyatath yasi ge lede....katussa ekka ne hitiye....
ඊයෙ පුන්චිට සැම්සුන්ග් එකක් අරන් දුන්න, මටනං එපා වෙලාම් ගියා , os එකේ ඉන්ටර්ෆේස් එකේ කිසිම ඇහැට පහසු ගතියක් නෑ , කොල පාට , අනික පරන ෆෝන් එකක් වගේ ඩිස්ප්ලේ එකනං , කැමරාවනං කොලිටි කියන්ඩ ඕනෙ ඉතිං, ඒත් ඇහැට පහසු නෑ ඉන්ටර්ෆේස් එක මටනං
passe e jarawama use karanna una 