~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රත්තා දැන් ෆෙක් එකකුත් හදලද නැත්නම් උගේ වෛරක් කාරයෙක් ඉන්නේ ඌද දන්නෑ:lol:
    රත්තා හෙන කපටියා :D ත්‍රෙඩ් වල උට බනින්නෙත් ඌමද කියල ෂුවර් නෑ.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දන්නේ නෑ මම දවල් හිටියේ නෑ වැඩිය. රතුව ෂුවර් නෑ ඕක තමා ෆේක් වලින් සරින් සැරේ ඇවිත් ඔලුව දාන්නේ :D

    rathu mamata echchara fake thiyenawada?