~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    දන්නේ නෑ මම දවල් හිටියේ නෑ වැඩිය. රතුව ෂුවර් නෑ ඕක තමා ෆේක් වලින් සරින් සැරේ ඇවිත් ඔලුව දාන්නේ :D

    රතුවගේ ෆෙක් නම් ඇති ඔනේ තරම් එත් මට මීටර් නෑ එකක්වත් රත්තගේ දෙතුන් දෙනෙක් මීටර් එකෙක් මහදැනමුත්තා අනෙකා හාමු මහත්තයා තව කවුද?:P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රතුවගේ ෆෙක් නම් ඇති ඔනේ තරම් එත් මට මීටර් නෑ එකක්වත් රත්තගේ දෙතුන් දෙනෙක් මීටර් එකෙක් මහදැනමුත්තා අනෙකා හාමු මහත්තයා තව කවුද?:P

    ඇයි බන් අර ගිය ටිකේ අක්ක බදින්ඩ, අම්මගේ නංගි බදින්ඩ එක එක විකාර ත්‍රෙඩ් වැටුනේ
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    රත්තා හෙන කපටියා :D ත්‍රෙඩ් වල උට බනින්නෙත් ඌමද කියල ෂුවර් නෑ.

    :lol::lol::lol: ඔකා මොනවගේ එකෙක්ද කියලා කවුද දන්නේ කටුස් මම කිරියේ අයගෙන් දැකලා තියෙන්නේ දතා අයියව විතරයි තාම:lol::lol:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඇයි බන් අර ගිය ටිකේ අක්ක බදින්ඩ, අම්මගේ නංගි බදින්ඩ එක එක විකාර ත්‍රෙඩ් වැටුනේ

    ඒ වෙන මොකෙක් හරි පිස්සු ඩයල් එකක් වෙන්න ඇති බං ඔයවගේ එකවුන්ට් හදන්නේ අළුතින්ම ආපු මන්දමානසික ඩයල් පරණ ඩයල් හදන්නේ ඔය හාමු මහත්තයා ජොන්තුමා වගේ ‍ වගේ එකවුන්ට් බං:lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ වෙන මොකෙක් හරි පිස්සු ඩයල් එකක් වෙන්න ඇති බං ඔයවගේ එකවුන්ට් හදන්නේ අළුතින්ම ආපු මන්දමානසික ඩයල් පරණ ඩයල් හදන්නේ ඔය හාමු මහත්තයා ජොන්තුමා වගේ ‍ වගේ එකවුන්ට් බං:lol::lol:

    මටනම් හොදටම ෂුවර් ඔය රතුව තමයි