~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ මොකෝ ඒ,
    අද රිදීගම යනව, එහෙ කඩයක තියෙනවා සුපිරි කිබුල්ලු ඉන්න :):)
    හැමදාම කන්නෙ නෑ මුදලාලි බලයි මූ හෙන කිඹුල් පෙරේතයෙක් නෙ කියල :D අද නිකන් බිස්කට් එක්ක තේ විතරයි.
     

    NormaIVY

    Member
    Jun 9, 2017
    176
    8
    0
    මන් පාත්තයෙක් වගේද පේන්නෙ, ඔයාගෙ ඇස් පේන්නෙ නෑව් අගේ, පොට්ට සාර වගේමයි :baffled::baffled:

    පාත් පයින්ඩරයාට :dull:

    Sry.. eyatada kiyala ahuwe... y ehema kiyanne short nameda
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    18699918_1714469348570536_413944632126575829_n.jpg


    :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාට වැරදුණා... දැන් මම බලන්න... මගේ නම කියපු හැටිය කට්ටිය දන්නවා ගුණ යහපත් හොඳ පවුලක කොල්ලෙක් කියලා... දැන් මම නෑ කියල කිව්වත් ඒ අය පිළිගන්නේ නෑ...

    ඒ වගේම මේකේ ඉන්නවා මුඩුම කටුස්සෙක්... විශ්වාස කරන්න බෑ... හරිම වල්.... ඉතිං එයා කොච්චර කිව්වත් මම හොඳයි කියල අපි පිළිගන්නේ නෑ....

    තව සරා ඉන්නවා... අපි දන්නවා එයා කෙල්ලක් කියලා... දැනගත්ත විදිය කියන්න බෑ...

    අපි කොහොමද ඔයා ගෑණියෙක්ද පිරිමියෙක් ද පරණ කෙනෙක් ද කියල දැනගන්නේ.... :(


    :lol::lol::lol::lol::lol: