~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව්... සෙකියුරිටි ජොබ් කියන්නේ ඉතිං එහෙමනේ... හොරාට නිවාඩු ද නැද්ද කියල අදාල නෑනේ... ඉතිං හොරු නැති වෙනකම්ම අපි පැය 24 ම වැඩ.... :(

    හොරු nනැති උනොත් ජොබත් නෑනෙ :rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :nerd: Season eka sampurnayen release unada? Okai,100 ekai season eka iwara unama balanna one.nathnam epa wenawa next episode enakan idala

    ඔව් මේකනං ඉවරයි,
    100නම් බලන්ඩ එපා, ඒක මුල් හරිය හොද වුනාට පස්සේ බෝරින්ග් උපරිමේට, එපාම වුනා මට,
    ඊට පස්සෙ නවත්තලා දැම්ම :yes::dull:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් මේකනං ඉවරයි,
    100නම් බලන්ඩ එපා, ඒක මුල් හරිය හොද වුනාට පස්සේ බෝරින්ග් උපරිමේට, එපාම වුනා මට,
    ඊට පස්සෙ නවත්තලා දැම්ම :yes::dull:

    ehemada ehenam hoyagena balanna one.100 eke season 4 echcharata chaterda?