Bye mama yanawa... wada godai..
ok....bye....ඉඩ තියන වෙලාවට ඇවිල්ල යන්න


ඔව්... සෙකියුරිටි ජොබ් කියන්නේ ඉතිං එහෙමනේ... හොරාට නිවාඩු ද නැද්ද කියල අදාල නෑනේ... ඉතිං හොරු නැති වෙනකම්ම අපි පැය 24 ම වැඩ....

මොකෑ බොල රිප්ලයි ප්රමාද... උඹට කමෙන්ට්ස් හෑන්ඞ් ඕවර් කරනවද...?
![]()
කවුද![]()
ප්රිසන් බ්රේක් එක බලන්ඩ ගත්ත අලුත් එක,
Season eka sampurnayen release unada? Okai,100 ekai season eka iwara unama balanna one.nathnam epa wenawa next episode enakan idalaSeason eka sampurnayen release unada? Okai,100 ekai season eka iwara unama balanna one.nathnam epa wenawa next episode enakan idala


ඔව් මේකනං ඉවරයි,
100නම් බලන්ඩ එපා, ඒක මුල් හරිය හොද වුනාට පස්සේ බෝරින්ග් උපරිමේට, එපාම වුනා මට,
ඊට පස්සෙ නවත්තලා දැම්ම![]()
ehemada ehenam hoyagena balanna one.100 eke season 4 echcharata chaterda?

මුල් එක හොදයි, 2ත් හොදයි, එතනිං එහා චාටර්, ගෑනිත් ලෙස්බියන්නෙ![]()