~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඕක තම‍යි බන් සරලම ක්‍රම‍ය. බොන තරමක් බීපන් කි‍යලා පාඩුවෙ ඉන්න‍යි ති‍යෙන්නේ. :rofl:
    එක දවසක් හරි බ‍යිට් එහෙම හදල දුන්නොත් හැමදාම බලාපොරොත්තු වෙනවා. :P

    (දැන් උඹ බණ කි‍යන්න හදන්න එපා. මොකද මාත් බොන එකෙක්. හැඹැ‍යි බොන එකෙන් බොන්නෙ නැති අ‍යට වද‍යක් වෙනවට මං කැමති නෑ:lol:)
    :yes::yes: eth man paw ne kiyala sausages badala dunna. man giye eyalata nidahase inna puluwane kiyala
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අපොයි ඔව්.උඹ කියන කථාව සහතික ඇත්ත.බොන තැන්වලට ගෑනු ඕනිම නෑ මයි.බොන තැන් වලට ගෑනු ගියාම කොහෙන් කෙළවර වෙයිද දන්නෑ.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    පොඩි සප් එකක් දීල නේද කට්ටි‍යට :rofl:

    ඒ ගැන නම් කි‍යන්න දන්නෙ නෑ බන්. කාන්තා පාර්ශව‍ය ඉන්න තැන්වල මම බීලා නෑ. :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    එක පාරක් මට මතකයි ප්‍රෝග්‍රෑම් එකක් ඇහුවා.කට්ටිය බොන තැනකට එක යාලුවෙක්ගේ වයිෆ් බයිට් ගිහින් දීලා.ඒ සෙට් එකේ එකෙක් ඒ වෙලාවේ ගෑනිට කුප්ප කථාවක් කියලා.අන්තිමට ප්‍රස්නේ ඉවර වෙලා තියෙන්නේ කීප දෙනක්ම මැරිලා.
     
    ඕක මිනිස්සුන්ගෙ මානසික මට්ටමත් එක්ක ති‍යන අවුලක් බන්. නැතුව බොන තැනට කාන්තා පාර්ශව‍යෙ කෙනෙක් ගි‍යපු හින්දා උන දෙ‍යක්ම නෙවෙ‍යි.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පොඩි සප් එකක් දීල නේද කට්ටි‍යට :rofl:

    ඒ ගැන නම් කි‍යන්න දන්නෙ නෑ බන්. කාන්තා පාර්ශව‍ය ඉන්න තැන්වල මම බීලා නෑ. :lol:

    ow ithin hoda nane naththam. man ehema randu karan na bonawata. idala hitala nisa. mawath ekkana yanne eya godak than wala. man ehema karanne nati nisa eya mata boru kiyanet na. samahara yaluwo meyage wifela dala enne ofiz eke meeting kiyala. ape ekkena mawa ekka yanawa godak than wala magen karadarayk nati nisa. eda Wednesday geadra eddi 3y.:dull:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එක පාරක් මට මතකයි ප්‍රෝග්‍රෑම් එකක් ඇහුවා.කට්ටිය බොන තැනකට එක යාලුවෙක්ගේ වයිෆ් බයිට් ගිහින් දීලා.ඒ සෙට් එකේ එකෙක් ඒ වෙලාවේ ගෑනිට කුප්ප කථාවක් කියලා.අන්තිමට ප්‍රස්නේ ඉවර වෙලා තියෙන්නේ කීප දෙනක්ම මැරිලා.
    :no::no: meyage yaluwonam ehema na kiyala sure. set1k school yaluwo anith aya batch1 aya. un serama podi kale idan yaluwone. mawath hodata dannawa. man ethenta yanne na. ape ekkena enawa aran yanna
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඕක මිනිස්සුන්ගෙ මානසික මට්ටමත් එක්ක ති‍යන අවුලක් බන්. නැතුව බොන තැනට කාන්තා පාර්ශව‍යෙ කෙනෙක් ගි‍යපු හින්දා උන දෙ‍යක්ම නෙවෙ‍යි.
    :yes::yes::yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ithin hoda nane naththam. man ehema randu karan na bonawata. idala hitala nisa. mawath ekkana yanne eya godak than wala. man ehema karanne nati nisa eya mata boru kiyanet na. samahara yaluwo meyage wifela dala enne ofiz eke meeting kiyala. ape ekkena mawa ekka yanawa godak than wala magen karadarayk nati nisa. eda Wednesday geadra eddi 3y.:dull:
    එලකිරි‍යෙත් ඉන්නවා ඔහොම පොරක්. මොන දේ කලත් wifeට කි‍යලා කරන්නේ. හැබැ‍යි එන්නේ නෑ. :lol:

    ඒකෙන් අපිටත් හොඳ‍යි. සෙට් වෙන දවස්වල ඒ අක්කා බ‍යිට් ජාති එහෙම හදලා එවනවා. :cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක මිනිස්සුන්ගෙ මානසික මට්ටමත් එක්ක ති‍යන අවුලක් බන්. නැතුව බොන තැනට කාන්තා පාර්ශව‍යෙ කෙනෙක් ගි‍යපු හින්දා උන දෙ‍යක්ම නෙවෙ‍යි.

    මිනිස්සුන්ගේ මානසික මට්ටම කොහොමද කියලා අපි දන්නෑ නෑනෙ බන්.
    අපේ සෙට් එකේ එකෙක් හිටියා.ඌට කෙල්ලෙක් ඉඳිද්දි අපේම එකෙක්ගේ කෙල්ලෙක්ගෙන් මූ රූම් යන්න අහලා තිබුනා.එකට කාලා එකට බීලා පිස්සු කෙලපු උන්.කොහොමද කියාන්කෝ ඉතින්.