අපරාදේ මිනිහෝ කැච් දෙක.ශික්
මොන දෙකක්ද බන් කැච්ම 3ක්
රනවුට් කීයක්ද
අපරාදේ මිනිහෝ කැච් දෙක.ශික්
ඒ ගෑනියෙක්ද පිරිමියෙක්ද ගෑනු වෙසින් ඉන්න පිරිමියෙක්ද මොකෙක්ද බන්?
මොන දෙකක්ද බන් කැච්ම 3ක්
රනවුට් කීයක්ද
අන්තිම කැච් දෙක බන්.මාලිංග බෝල් කරපු වෙලාවේ ආපු දෙක.
මම අන්තිම ටික විතරයි බැලුවේ බන්



Good Morning...!
තොපිල එකෙක්වත් අද කි‍්‍රකට් ගැන කතා කරන්න එපා...
කතා කරල තියෙන හිත හොඳ නැති කරගන්නත් එපා..
හොඳින් කියන්නේ....

eka hari...
cricket gana kata karanna one na. wisheshayeen eya chance pita chance labilath lankawa kawa hati gana katha onema na.![]()
