~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Katusso 4to pm ekak dapanko.ara kita marala inna kauda sara laga:shocked:
    :shocked:
    ඔය උපුල් නෙ, මේකප් තලියක් උලල බඩ රෙදි පටියකින් බැඳගෙන හෙන අමාරුවෙන් ෆොටෝ එක ගැහුවේ. :baffled: 40 අන්කල් කෙනෙක් 25 කොල්ලෙක් වගේ ෆොටෝ ගහන එක ඉතින් ලේසි වැඩක්යැ

    අනික සාරා ගාවම ඉන්න ඕනේ කියල මට අත යටින් ගානකුත් දුන්න :yes:

    4to pm ?? :nerd:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Eeeeeeeyaaaaaa e manda..katha witharak...una bateta redi othala wage:frown::frown:
    Anika mage konde igai:growl::growl:

    කටුස්ට ඇත්ත ෆොටෝ එකක් යවන්ඩ.
    එතකොට ගැලපෙන එකක් දායි.
    අනිත් ඔක්කොම යවල තියෙන්නේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය උපුල් නෙ, මේකප් තලියක් උලල බඩ රෙදි පටියකින් බැඳගෙන හෙන අමාරුවෙන් ෆොටෝ එක ගැහුවේ. :baffled: 40 අන්කල් කෙනෙක් 25 කොල්ලෙක් වගේ ෆොටෝ ගහන එක ඉතින් ලේසි වැඩක්යැ

    අනික සාරා ගාවම ඉන්න ඕනේ කියල මට අත යටින් ගානකුත් දුන්න :yes:

    4to pm ?? :nerd:
    yakadoo une methana handsome ma buwa..ara tattekui puthekui inne kauda??
    mata oya 4towa ewapan kiyala kiwe.mage cover 4towata daganna
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කටුස්සට එරෙහිව අපහාස නඩුවක් දානවා චරිත ඝාතනය කළා කියලා...
    ලෑස්ති වෙලා හිටු උසාවි යන්න.... :frown:
    මොන අපහාසයක්ද :baffled: හතළිහේ අන්කල් කෙනෙක් සුපර්හිරෝ කෙනෙක් කරන එක අපහාසයක්යැ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය උපුල් නෙ, මේකප් තලියක් උලල බඩ රෙදි පටියකින් බැඳගෙන හෙන අමාරුවෙන් ෆොටෝ එක ගැහුවේ. :baffled: 40 අන්කල් කෙනෙක් 25 කොල්ලෙක් වගේ ෆොටෝ ගහන එක ඉතින් ලේසි වැඩක්යැ

    අනික සාරා ගාවම ඉන්න ඕනේ කියල මට අත යටින් ගානකුත් දුන්න :yes:

    4to pm ?? :nerd:

    Ane katus hamotama 4to eke link eka pm karannako...