~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    අපේ ගෙදරින් අපිට කවදාවත් නීති දැම්මේ නෑ අරෙහෙ යන්ඩ එපා මෙහෙ යන්ඩ එපා කියල

    ගෙදරින් කිවුවේ උබලට නිදහස දීල තියනව. ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන අරන් නිදහස සිමා කරගන්ඩ එපා කියල විතරයි.
    :eek::eek::eek::eek:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් මම කිව්වේ මිනිහෝ..
    ඕන දවසක යන්න..
    බෙටර් ඉන් බිට්වීන් 7-3..
    හවස මේක අස්සේ ඕවර් 100+ මිනිස්සු ගැවසෙනවා ඒ වෙලාව නැතුව වෙන ෆ්‍රී ටයිම් එකක යන්න..
    එන්න සතියකට විතර කලින් කියන්න පුලුවන් නං අශ්වයෙක් ගෙන්නල තියන්නං හිඔස් රයිඩින් කරන්න.. හැබැයි හෙට එනවනං අද කියන්න එපා උන් මගේ වත්තේ ඉන්නේ කරේ තියන් දුවන් එන්න බෑ මිනිහෝ මට..

    Ewath thiyeda
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆුල් බොඩි ආමර් එකක් දාගෙන ඉන්නේ

    ‍ඒකනම් හොඳයි තමයි. නැත්තම් බෝනික්ක‍ොන්ගෙ ඇස් දිහා බලන්න ගිහින් මොනව වෙදයි ද කවුද දන්නෙ :lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපේ ගෙදරින් අපිට කවදාවත් නීති දැම්මේ නෑ අරෙහෙ යන්ඩ එපා මෙහෙ යන්ඩ එපා කියල

    ගෙදරින් කිවුවේ උබලට නිදහස දීල තියනව. ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන අරන් නිදහස සිමා කරගන්ඩ එපා කියල විතරයි.

    Aniwa ithin...yanna denne na kiyanne thamanwa sure na kiyana eka thama..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක හරි මම නං බලන්නෙම නැති ලමා සෙල්ලමක් ඕක..

    අපි දකින තරම් ඒකත් ලේසි එකක් නෙමෙයි හැබැයි :D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    paw ane. api wage asaranayo wenna athi

    නෑ මේ සයිට් එකේ උන් දෙන්නෙක් පව් කියල ලේබර්ස්ල සල්ලි ඉල්ලන වෙලාවට හවසට එහෙම 50 100 එක එකාට දීල.. අද සයිට් එකේ ඔඩිට් රිපෝර්ට් එකෙන් අහු උනේ..
    මම ඇහුවා මොනවටද සල්ලි දුන්නේ මෙහෙම කියල.. හේතු කියන්න බලන්න කියලා..
    මූ කියපි එක්කෙනෙක් කිව්වා කියල දුව ආප්ප කන්න ආසයි එයා අද උදේ මං ගෙදරින් එනකොට ආප්ප ගෙනල්ල දෙන්නයි කිව්වා.. සල්ලි නෑ කියල මගෙන් සල්ලි ඉල්ලුව 100ක් දුන්නයි කියල...
    මං ඌට ආප්ප ගැන හොදට කියල දුන්න ඉතිං..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කොහෙද ඉන්නේ..
    නෑ සල්ලි ප්‍රශ්නයක් නෑ සල්ලි ඔන් නෑ..
    එන දවසට මාව පොඩ්ඩක් දැනුවත් කරන්න ඒ ඇති මිනිහෝ

    pissuda miniho salli gan naththam en na. etakota aya enna bane. aduwata denna . mama maharagamane.