ara polgasowita passe ashwayo inne oyalage gedarada?? hari dan koheda oya restaurant eka thiyenne??
ආ ඔය දැකලා තියෙන්නේ..
ඒ වත්තේ ඉන්න උන් තමයි..
ඒ මගේ ගෙදර නෙමෙයි හැබැයි ඒකේ ගෙයක් තිබ්බට..
ඒ අශ්වයෝ බලාගන්න අංකලයයි කොල්ලයි විතරයි එහෙ ඉන්නේ..
ara polgasowita passe ashwayo inne oyalage gedarada?? hari dan koheda oya restaurant eka thiyenne??
මොකද වෙන්නේ මෙතන?
ඉතින් උගේ පඩියෙන් කපාගන්න පුළුවන් නෙ, වැඩියෙන් දීල නෙවේ වෙන්න ඇති නෙ.
ehema newe. oya hithala balanna oya 18 witara lamaynata ehema hethuwak natiwa ochchra dura enna den na. ehema hithuna hithuna welawata yanna ba ssamhara gewalwala. ekata nidahasa nati kara kiyanna ba. demawpiyo unaham tikak hoyala balanawa
mata class thiyena dawaswala hera wena dawaswala hawasa 6ta kalin gedara inna oneරතුවට අපි හින්දම හොඳා වෙන කුපාඩි සෙට් එකක් නං රතුව එන්න කියන පරක්කුවෙන් ගිහිල්ල නිකන් කාල බීල අන්තිමට මහා කරදරයක් වෙනව

kanna colombo palayanko.meheta wela noka nobi nidagannawa ban e welawe 
Pathhayai katissai marry karanna hadanne...api wedding eka plan karanawa
මම එහා වත්තෙ වල්දෙල් ගහේ ඉන්න කටුසු කුමාරිට වචනේ දීල තියෙන්නෙ
man ennada?uba masen bankolot
me patte minissu katawata kiyanne mata amasha 2k tiyanawa kiyala![]()
රතුවට අපි හින්දම හොඳා වෙන කුපාඩි සෙට් එකක් නං රතුව එන්න කියන පරක්කුවෙන් ගිහිල්ල නිකන් කාල බීල අන්තිමට මහා කරදරයක් වෙනව
නෑ මේ සයිට් එකේ උන් දෙන්නෙක් පව් කියල ලේබර්ස්ල සල්ලි ඉල්ලන වෙලාවට හවසට එහෙම 50 100 එක එකාට දීල.. අද සයිට් එකේ ඔඩිට් රිපෝර්ට් එකෙන් අහු උනේ..
මම ඇහුවා මොනවටද සල්ලි දුන්නේ මෙහෙම කියල.. හේතු කියන්න බලන්න කියලා..
මූ කියපි එක්කෙනෙක් කිව්වා කියල දුව ආප්ප කන්න ආසයි එයා අද උදේ මං ගෙදරින් එනකොට ආප්ප ගෙනල්ල දෙන්නයි කිව්වා.. සල්ලි නෑ කියල මගෙන් සල්ලි ඉල්ලුව 100ක් දුන්නයි කියල...
මං ඌට ආප්ප ගැන හොදට කියල දුන්න ඉතිං..
ප්රශ්නයක් නෑ වරෙං..
මේ ත්රෙඩ් එකේ ඉන්න ඕන එකෙක් ආවට අවුලක් නෑ..
ත්රෙඩ් එකෙන් පිට එකාල නැතුව..

අනේ මේ පිස්සුද ඔය කැහැටු ගැහිච්ච නාකි පාත්තයව මම බඳින්නේ නෑමම එහා වත්තෙ වල්දෙල් ගහේ ඉන්න කටුසු කුමාරිට වචනේ දීල තියෙන්නෙ

kanna colombo palayanko.meheta wela noka nobi nidagannawa ban e welawe
![]()
සතිපතා නිකන් කන්නයි බොන්නයි යයි රතුවගේ හෝටලේට. රතුවට අපි හින්දම හොඳා වෙන කුපාඩි සෙට් එකක් නං රතුව එන්න කියන පරක්කුවෙන් ගිහිල්ල නිකන් කාල බීල අන්තිමට මහා කරදරයක් වෙනව


ප්රශ්නයක් නෑ වරෙං..
මේ ත්රෙඩ් එකේ ඉන්න ඕන එකෙක් ආවට අවුලක් නෑ..
ත්රෙඩ් එකෙන් පිට එකාල නැතුව..
nattan customer kenek widiyata awit sadda nathuwa yanawa.yalukamai buisnessui mix karaganna bane reddo

Ehema thama sudu...me loke hamoma eka wage nane...eka eka aya kamati ewa wenas



oya reda amu paniya.badapu ayata salakan na.tanikada ekek ahuwanam panala dei![]()



නෑ බන් නිකමට හිතපන්කෝ, කොළඹ අවට ඉන්න හෙන බේබදු සෙට් එකක් මෙතන හිටිය කියලසතිපතා නිකන් කන්නයි බොන්නයි යයි රතුවගේ හෝටලේට.

නෑ බන් නිකමට හිතපන්කෝ, කොළඹ අවට ඉන්න හෙන බේබදු සෙට් එකක් මෙතන හිටිය කියලසතිපතා නිකන් කන්නයි බොන්නයි යයි රතුවගේ හෝටලේට.

සල්ලි ඕනේ නෑ...
ආයෙ එන්න ඕනේ උනාම ආයේ එන්න..
ඔයාට කාලබීලා මේ මාව බංකොලොත් කරන්න බෑ ඒ හින්ද ඒ ගැන හිතන්න එපා..