~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ආ ඔය දැකලා තියෙන්නේ..
    ඒ වත්තේ ඉන්න උන් තමයි..
    ඒ මගේ ගෙදර නෙමෙයි හැබැයි ඒකේ ගෙයක් තිබ්බට..
    ඒ අශ්වයෝ බලාගන්න අංකලයයි කොල්ලයි විතරයි එහෙ ඉන්නේ..

    :yes::yes: parana geyak wage ekak thiyenawa. man ethanin yaddi balagena yanwa un diha. kawru hari salli karayekge kiyala hitha hitha yanawa. oyath e hariyeda?
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    රතුවට අපි හින්දම හොඳා වෙන කුපාඩි සෙට් එකක් නං රතුව එන්න කියන පරක්කුවෙන් ගිහිල්ල නිකන් කාල බීල අන්තිමට මහා කරදරයක් වෙනව :D

    :yes::yes::yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹ ඉතින් ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන අරගෙන ගෙදර මිනිස්සුන්ට තරහ ගිහින් උඹව ඔටුලන්තේට පිටුවහල් කරා :D ඕක නේද කතාව :P

    අම්ම හරි සන්තෝස උනා මෙහෙට එනව කියද්දී බොන්ඩ නැති නිසා
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    metanata api filter karala gatte supirima set ekane ban.bebaddo dewaleta api gatte nane.oya ekek dennek harenna(ashanaya)wage metana inne supiri set ekak ;)

    tenor.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    metanata api filter karala gatte supirima set ekane ban.bebaddo dewaleta api gatte nane.oya ekek dennek harenna(ashanaya)wage metana inne supiri set ekak ;)
    අන්නේකයි පාත්ෆයින්ඩර් වගේ අයත් ෂුවර් නෑ ඒ ඇර අනික් අය නං වැදගත් පාට අය තමා ඉන්නෙ :P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ප්‍රශ්නයක් නෑ වරෙං..
    මේ ත්‍රෙඩ් එකේ ඉන්න ඕන එකෙක් ආවට අවුලක් නෑ..
    ත්‍රෙඩ් එකෙන් පිට එකාල නැතුව..

    dan oya kohomada aduragane??
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නෑ බන් නිකමට හිතපන්කෝ, කොළඹ අවට ඉන්න හෙන බේබදු සෙට් එකක් මෙතන හිටිය කියල :D සතිපතා නිකන් කන්නයි බොන්නයි යයි රතුවගේ හෝටලේට.

    :yes::yes: eka tham math hithuwe
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආ ඔය දැකලා තියෙන්නේ..
    ඒ වත්තේ ඉන්න උන් තමයි..
    ඒ මගේ ගෙදර නෙමෙයි හැබැයි ඒකේ ගෙයක් තිබ්බට..
    ඒ අශ්වයෝ බලාගන්න අංකලයයි කොල්ලයි විතරයි එහෙ ඉන්නේ..

    ඔය කියන්නේ බන් පිළියන්දල ඉඳන් හොරණ පැත්තට එනකොට ගෝණමඩිත්ත පාර පහු කලාට පස්සේ දකුණු පැත්තේ ගෙදර ඉන්න අශ්වයෝ ගැනද?උන් උඹේද?