~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දුවට වේල් තුනටම ඕනේ ඉස්සර..
    දැන් එක වේලක් නවත්තලා තියෙන්නේ ශේප් එකේ..
    උදේට දෙන්නේ නෑ..

    :yes::yes: purudu karanna epa specialy girlsla ohoma godak kanna hoda na
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආදරේ නිසානෙ ඉතින් එහෙම කරන්නෙ. එයාට ආදරෙන් කිවුවනම් ඉවරනෙ අදනම් මට බත් කන්න බෑ කඩෙන් කන්නම් කියල. :lol::lol:

    අහන් නෑ බං කිව්වට
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    man baluwa oya issara dapu thread harima mandawikay. :eek:

    ඒ සමහර ත්‍රෙඩ් ගෙඩිය පිටින්ම අනුන් දාපුව කොපි පේස්ට්..
    මගේ ඒවත් නෙමෙයි..ලොල්..
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අනේ මන්ද ඇති..
    මම කෑමබීම අදින්නේ නෑනේ කවදාවත් ගෙදෙට්ට..
    පොල් ගෙඩියක් වත් ගෙනිහිල්ල නෑ අවුරුදු ගානකින්

    eka neme ara kalin demma wage busnees ekakin podi tahna inada goda yana hati gana daamuko tawa thred 2- 3 k.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :cool::cool:
    9.gif