ah eehnam wena kenek wenna ati mata mataka naa![]()
Meke inne 4 denai...sayo,rosi,ashmi, man...man nemei nam me ayagen kenek ne ..
ah eehnam wena kenek wenna ati mata mataka naa![]()
ow ithin unta salli naa kiyalada.. denna ati param para ganakata![]()


ෆේස්බුක් ඇඩ්මින් කෙනෙකුට අහුවුනානම් ඕක ඔයාට ඉතින් ඉඳල හමාරයි![]()

kiyanna balanna company eka
colombo da?
naw 30k withara thiye......wenas wenaw naw
bulk carrier

දුවට වේල් තුනටම ඕනේ ඉස්සර..
දැන් එක වේලක් නවත්තලා තියෙන්නේ ශේප් එකේ..
උදේට දෙන්නේ නෑ..

purudu karanna epa specialy girlsla ohoma godak kanna hoda na ඒ කියන්නෙ ඒ ගැහැණු ළමයට වඩා බෝතලේට ආදරෙයි ඔයා?


godak docla kiyanawa agata alcohol one kiyala![]()


ආදරේ නිසානෙ ඉතින් එහෙම කරන්නෙ. එයාට ආදරෙන් කිවුවනම් ඉවරනෙ අදනම් මට බත් කන්න බෑ කඩෙන් කන්නම් කියල.![]()
ah eehnam wena kenek wenna ati mata mataka naa![]()
ඔන්න ඔහේ තියෙන දෙයක් කාපං මිනිහෝ ඕව කෑව කියල මොකෝ රහත් වෙන්න බෑනේ

man baluwa oya issara dapu thread harima mandawikay.![]()
අනේ මන්ද ඇති..
මම කෑමබීම අදින්නේ නෑනේ කවදාවත් ගෙදෙට්ට..
පොල් ගෙඩියක් වත් ගෙනිහිල්ල නෑ අවුරුදු ගානකින්
Meke inne 4 denai...sayo,rosi,ashmi, man...man nemei nam me ayagen kenek ne ..

අපෝ ඔව්. පෙන්නපු ටීවි චැනල් එකටත් දෙන්න ඇති![]()

මේකෙ බොනව කියල දාල තිබුණෙ එක ගැහැණු ළමයෙක් පමණයි