~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කොන්ඩේ කපනකන් නිදාගෙනද හිටියේ :D කියන්න එපැයි මට ශාරුක්ගෙ වගේ කපල දෙන්න කියල

    ඌ දන්නවා මම හැමදාම කපන විදිය.... කපල ඉවරවෙලා කියනවා නවරත්න ඔයිල් ටිකක් දාලා මසාජ් කරල නිදියන්න මාර සැපයි කියලා.... :(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    gas tanker ekakda kiyala ahuwe. ships waraga godak thiyenawa. container ships, bulk carrier , gas tanker, oil tanker wage.

    nandi harbour eke wada kalada :oo:
    mata hitenne nandige tatta ho lagama kenek harbour eke wada karala :)
    panda maami wenna ba.habour ekenam hithuna hithunu welawata nandiwa ganna enna wenne nane.

    ape siya karaya ain weddi hodama sewakayage awrd ekat hambuna.mata karumeta e kale balanna ada gahuwata balagannawat yanna bari una :(
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    ඌ දන්නවා මම හැමදාම කපන විදිය.... කපල ඉවරවෙලා කියනවා නවරත්න ඔයිල් ටිකක් දාලා මසාජ් කරල නිදියන්න මාර සැපයි කියලා.... :(
    :eek::eek::eek::no::no::no::shocked::shocked::shocked:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ දන්නවා මම හැමදාම කපන විදිය.... කපල ඉවරවෙලා කියනවා නවරත්න ඔයිල් ටිකක් දාලා මසාජ් කරල නිදියන්න මාර සැපයි කියලා.... :(
    හාමිනේට කියල මසාජ් එකක් දාගන්න ඔලුවට :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    විශේෂයක් නෑ....
    කොටට කපපුවම හොඳයි කියල ගොඩක් අය කියන නිසා කොටට කපනවා....


    දැන් ට්‍රෙන්ඩ් එක නිසා සනා වගේ වෙන්ඩ ඉස්සරහ ටිකත් කපල දාන්ඩ ඇති