oya balapan apita owamai wenne.
kamak na ada radio ekata waren hode![]()
මචංලා අපේ Profile එකේ Name එක Change කරන්න පුලුවන්ද?
මචංලා අපේ Profile එකේ Name එක Change කරන්න පුලුවන්ද?
mn hitnne baa
බෑ බන් දුක තමා
උබේ පොත තියනවද බැලුවද...කලින් දුන්න link එකෙන් ගිහින් drive එකේ තියනවද බලපන්..
එක නේ යලුවෙක් එලකිරි යනවා දැකලා නේ හැදුවෙ.වෛතින් මගේ Real Name එක නේ දැම්මේ...
සුනෙරු කියන්නේ ලස්සන නමක් නෙ.
එක නේ යලුවෙක් එලකිරි යනවා දැකලා නේ හැදුවෙ.වෛතින් මගේ Real Name එක නේ දැම්මේ...
කමක් නෑ ඉතින් ඔය නම හොඳාසුනෙරු කියන්නේ ලස්සන නමක් නෙ.
maget name eka dala tinne "e" ekk adui eka danna dune na
ඇයි බන් E අකුර දන්න දුන්නේ නැත්තෙ
ehema kohomada ban une?![]()
katha karapu mul dawasema thamai denagaththe a gehenu lamayata kollek innawa kiyala